Election Result -Breaking News

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඩුවල් වශීබොල සිස්ටම් එක හරිගිහින් නැහැ වගේ :rofl:
    :yes::yes:

    ඔව් ඒවගේම ගුරාගේ සත්තරෙත් වැරදිලා හොදටම ඇනගෙන තියෙන්නේ ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    290731


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    216090



    පරතරය : 74641
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    nidaganna hitenne na ban results dakkama. iraj ge page 1 nam kattiya comment danawa. gayesha ge 1 nam wadi saddayak na wage. comment delete karanawada koheda
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ඔක්කොම දෙමළ අය නේද මචංලා එහේ ඉන්නෙ.. සිංහල උන් නෑ නේද..?

    issella one my3 dinanna.......oya chanda dena sema kenekma balaporotthuwak athiwane denne ban.
    mahinda minsunge balaporotthu itu kare ne.
    my3 dinanne minisunge balaporotthuwak matha.....
    demalu okkoma ltte newei.... hambayo okkoma terrorist lath newei( 98% witara innawa hebei)ithin ara 2% walin awulak ne e wagema ltte ekenuth( demala okkoma ltte newei)
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පාරලිමෙන්තුව් ජ වී පෙ ට

    ඒක හරියන්නෙ නෑ බං. පරදිලා ඉන්නකොට තමයි ඔය අයට හොද අදහස් එන්නෙ.
    හොාදට වැරදි පේන්නෙ.
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනයන් 63,000ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් හා නැගෙනහිර කොළඹ 19,000ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන තිබෙන බව තහවුරු නොකළ වාර්තා කියයි.

    අම්මො :D:D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කියන්න බෑ මචන් අන්තිම මොහොතේ මොන ජිල්මාට් එකක් දායිද කියලා. :(

    එහෙම කලොත් සෙට් එකටම පු* අරිනවා :angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17705141 said:
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    290731


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    216090



    පරතරය : 74641
    අඩෝ රිසාල්ට් බලන සයිට් එක දියන්කො බං..