Election Result -Breaking News

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9(960 000) කට වඩා ඉදිරියෙන්..
දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත

නෑ
102,737 ඉදිරියෙන්
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කන ගමන් තමා මචෝ.. මේ කොමෙන්ටු දාන්නෙ..:yes:
    බඩ දැවිල්ල අරන් ආවෙ.. වෙලාවට බං කෝර්න් ෆ්ලෙක්ස් එක හරි තිබ්බෙ..
    නැත්තං අනාත වෙනවා..


    :rofl:
    මං කොළඹ ඇවිත් තියෙන්නෙත් තුන් හතර පාරයි..
    මට වැඩිය ඇවිදින්න උනේ නැහැ බං..
    විභාගෙ කරපු හැටියෙම වගේ ජොබ් එකට සෙට් උනානේ..
    නිදහසක් නැති උනා..

    අපේ ගෙදර වරෙන්. එත් තෝව මරන්න එපයි
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කන ගමන් තමා මචෝ.. මේ කොමෙන්ටු දාන්නෙ..:yes:
    බඩ දැවිල්ල අරන් ආවෙ.. වෙලාවට බං කෝර්න් ෆ්ලෙක්ස් එක හරි තිබ්බෙ..
    නැත්තං අනාත වෙනවා..


    නෙල්ලි ගෙඩියක් දෙන්නද ???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් නමුත් බැන්දට පස්සේ තේ ඕනේ නෑ, කෙලින්ම කුක්කු බොන්න පුලුවන්.
    injection එකක් ගත්තා කහට, සීනි inject කරා, හෙල්ලුවා ,ඉරුවා .................
    කුක්කු එනවද බං බබ්බු හම්බවෙලා නැති කෙල්ලන්ගෙ..?
    සමහර කෙල්ලන්ගෙ ගැටේ නැහැනේ.. උල් කුක්කුවක් තියෙන්නෙ.. උන් කොහොමද කිරි දෙන්නෙ..?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නුවරඑලිය දිස්ත්‍රික්කය - Nuwara-Eliya District,
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 6699
    MR 6057





    2010

    Mahinda Rajapaksha 6,098 66.18%
    Sarath Fonseka 3,067 33.29%
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    මහින්ද කෝට්ටේ 9000 කින් දිනන විට මෛත්‍රී දෙහිවල 15000 කින් දිනයි.
    ප්‍රථිපල බලාපොරොත්තු වන්න..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    636578


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    548733



    පරතරය : 87845

    අවසාන ප්‍රතිඵලය : නුවරඑලිය දිස්ත්‍රික්කය - තැපැල් චන්ද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    නෙල්ලි ගෙඩියක් දෙන්නද ???
    බොරු බං.. නෙල්ලි වලට ගෑස්ට්‍රයිටීස් අඩු වෙන්නෑ..
    මං කෑවා හම්බානෙක..
    බත්වත් කන්න බැරි උනා අන්තිමේ..
    දත් හිරි වැටිලා..
    උගුරත් තුවාල උනා..
    :dull: