Election Result -Breaking News

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,198
    22,668
    113
    දැන්නෙ යකෝ මන් දැක්කෙ උදේ වෙලයි කියලා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කස්ටිය බලාපොරොත්තු සුන් කරගන්න එපා.....මධ්‍යම සහ බස්නාහිරෙන් තව අරින්න තියනවා :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ බොන්න ඇත්තේ පරනවෙච්ච කුක්කු :P
    නැහැ තනෙන් දොවපු ගමන්..:yes:
    දැන් හුඟක් කල් බං.. ඉස්කෝලෙ යන කාලෙදි..
    බිව්වා නෙමේ.. ඇහැට කුණක් ගියා මගේ..
    අල්ලපු ගෙදර අක්කා දැම්මා කුක්කු ඇහැට..
    Santodex එක ඉවර වෙලා තිබ්බෙ.. :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මම එළකිරියේ කවදාවත් එක දවසක් ඇතුලත මේච්චර පොස්ට් දාල නෑ :rofl:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    1. 44.97%592283 Votes
      Mahinda Rajapaksa
    2. 1.37%18082 Votes
      Others

    1. 53.66%706740 Votes
      Maithripala Sirisena

    mahinda.png

    Mahinda Rajapaksa
    44.97%
    592283 Votes

    Total

    maithri.png

    Maithripala Sirisena
    53.66%
    706740 Votes