අඩො උබ නිදාගත්තෙම නැද්ද![]()
නෑ බං තව ටිකකින් ගෑණි ඇහැරන් ඒවි ගේම ඉල්ලගෙන.


අඩො උබ නිදාගත්තෙම නැද්ද![]()


සෙන්කඩගලයන් කරලියට බැස්සා පමණී. ඉවසන්න.
Ow ban EK history eke most aggressive thread eka.post count eka 2740 k
pissu hedenawa....
මැරෙන හැටි පෙන්නන්න යන්නෙ අඩම්බර කාර තාත්තටසෙන්කඩගලයන් කරලියට බැස්සා පමණී. ඉවසන්න.
102,737 ඇල්ලුවා ලීඩ් එක..
උඹ බොන්න ඇත්තේ පරනවෙච්ච කුක්කු![]()


මහින්ද යටින් අරිනවාදෙන්නා මාරුවෙන් මාරුවට ඇරගන්නව වගේ

Ai ban Rajarata.කස්ටිය බලාපොරොත්තු සුන් කරගන්න එපා.....මධ්‍යම සහ බස්නාහිරෙන් තව අරින්න තියනවා![]()
ai ban utura, nagenahirath thawa henata enna thiyenawaකස්ටිය බලාපොරොත්තු සුන් කරගන්න එපා.....මධ්‍යම සහ බස්නාහිරෙන් තව අරින්න තියනවා![]()

දැන් කොම්ත් පලවෙනි පාර ගනන් කරලා ඉවරයි බං
බය වෙන්න දෙයක් නෑ
scurvy ko ban![]()