නැහැ තනෙන් දොවපු ගමන්..
දැන් හුඟක් කල් බං.. ඉස්කෝලෙ යන කාලෙදි..
බිව්වා නෙමේ.. ඇහැට කුණක් ගියා මගේ..
අල්ලපු ගෙදර අක්කා දැම්මා කුක්කු ඇහැට..
Santodex එක ඉවර වෙලා තිබ්බෙ..


නෑ යකෝ දැනගන්න ඇහුවෙ..
මං කුක්කු බීලා තියෙනවා..
මලකඩ රසයි..
හිටපං එන්නං දවසක..දිනූකයලහ යන්නත් ඕන..
තනුජකයා බලන්න යන්නත් ඕන.. අලුත්කඩේ උසාවියට..

oka hitiyanam athal eka deka wenawa
ඌ නිදි ඇති බං.. මේ ත්රේඩ් වලට එන්නෑ පොර..