Election Result -Breaking News

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


මෛත්‍රීපාල සිරිසේන මහතා
slfp.png

706740


මහින්ද රාජපක්ෂ මහතා
upfa.png

592283



පරතරය : 114457
 
  • Like
Reactions: SAC911

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ තනෙන් දොවපු ගමන්..:yes:
    දැන් හුඟක් කල් බං.. ඉස්කෝලෙ යන කාලෙදි..
    බිව්වා නෙමේ.. ඇහැට කුණක් ගියා මගේ..
    අල්ලපු ගෙදර අක්කා දැම්මා කුක්කු ඇහැට..
    Santodex එක ඉවර වෙලා තිබ්බෙ.. :(

    ඇහැට වැටිච්ච කුණේ රහ එන්න ඇත්තේ :dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නිදහසේ හුස්ම ගනිල්ලා...
    හංසයා දියෙන් කිර වෙන් කරා..
    මුළු රටම නෑදැයෝ බොලවූ..
    කිසි එකෙක් අමතක කරලා පැවැත්මක් නැ..
    මෙන්න යුගය අරම්බල්ල මනුෂ්‍යත්වය රජයන යුගයක්...
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචන්ලා මැද මොකක් වෙයිද කුරුණෑගල එහෙම දැන් උතරෙන් ලැබුන ටික මරා දිනන ඒවගෙන් shape වුනත් කුරු කෑගල්ල එහෙම :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :growl:
    නෑ යකෝ දැනගන්න ඇහුවෙ..
    මං කුක්කු බීලා තියෙනවා..
    මලකඩ රසයි..


    හිටපං එන්නං දවසක..:yes: දිනූකයලහ යන්නත් ඕන..:D
    තනුජකයා බලන්න යන්නත් ඕන.. අලුත්කඩේ උසාවියට..:rofl:

    කුක්කු නොබීපු උන් ඉන්නවද යකෝ..
    නෑ නේ..
    මාත් බීවා රස නම් මතක නෑ.. :rofl: :P