Election Result -Breaking News

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනුරාධපුර
    පොලොන්නරුව
    මහනුවර
    නුවර එලිය
    යාපනය
    වන්නි
    ත්‍රිකුණාමලය
    මඩකලපුව
    කොළඹ
    ගම්පහ
    කළුතර
    ලොකු sure එකක් තියෙනවා
    එල.. තව එකසිය ගාණක් තියේ..
    පරණගම, හබරාදූවත් මහින්ද ගැහුවා..
    සිංහල ඡන්ද ඔක්කොම වගේ මහින්දටනේ දැනට ආපු..

    . Ow thawa as a 130 thiyenawa badu yo



    Mama ehema kiwi we naha malli:dull:
    ඔව් බං.. හොඳම හරිය බලන්න වෙන්නෑ..:dull:

    මහින්ද දිනයි වගේ..:yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    z_p08-TNA-cannot1.jpg

    chanda aithiya wenuwen diviparaduwata thabaa gema illapu abata sthuthi
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පැටියා;17707045 said:
    sure ද මචං?
    කවද්ද උඹලට D Y පටන් ගන්නෙ?
    Jan 15th :yes:

    Yup sure :yes: UNP eke chanda weda karapu un set ekata breakfast eka denna hotel ekakata ekkan giya dan:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    ජොනී බට්ට;17707087 said:
    දාමුද ඔට්ටුවක්? :love::love:
    බෑ.. මටත් හරියට ශුවර් එකක් නැහැ..
    මං එහෙම කිව්වෙ මෛත්‍රී ලීඩ් එක ඇල්ලුවෙ ගොඩක්ම දෙමළ අයගෙන් නිසා බං..
    :yes:
    බහරාදූව, පරණගම දෙකමත් පරාදයි..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol::lol::lol:
    We're ban :rofl:
    දැන් උබ කිව්ව එක මට විතරයි තේරුනේ

    ඔටු වේ* ඇවිත් :rofl:....මේක නරක හීනයක් බය වෙන්න එපා ඇත්තටම මහින්ද දිනලා :rofl:
    Thwa wela thiyenwa sinhala mahindata dila ban
    ඔටුව, ඇත්ත කියපන් කොච්චර දුරට රිදිලද තියෙන්නෙ :love::P
    Moko rid awa ganne ban
    මොකද බං ආතතියද අකුරු හැලෙන්නේ :P
    We're huththoooo
    එල.. තව එකසිය ගාණක් තියේ..
    පරණගම, හබරාදූවත් මහින්ද ගැහුවා..
    සිංහල ඡන්ද ඔක්කොම වගේ මහින්දටනේ දැනට ආපු..


    ඔව් බං.. හොඳම හරිය බලන්න වෙන්නෑ..:dull:


    මහින්ද දිනයි වගේ..:yes: