Election Result -Breaking News

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොනරාගල
    රත්නපුර
    කෑගල්ල
    ගාල්ල
    මාතර
    හම්බන්තොට
    මාතලේ
    කළුතර
    කොළඹ
    දැනට පරාදයි මෛත්‍රී..
    . Ow thawa as a 130 thiyenawa badu yo

    අයියේ අර හූ කියන ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වගේ.. බලමුකො...

    Mama ehema kiwi we naha malli:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17707035 said:
    කොලඹ අපි කීයකින් දිනයිද? යන ලයින් එක නම් ඇඟට ගුන නෑ බං :(
    යන විදියට පරදියි වගේ.. සිංහල අයගෙන් ලොකු ගැප් එකක් ආවෙ නැහැ මචං.. බොරු ඕන නෑනේ.. දෙමළ අයගෙන් තමා ලීඩ් එක ඇල්ලුවෙ.. තව එකසිය ගාණක් එන්න තියේනේ.. වෙනසක් වෙයි..

    umbalage area eka neda?
    මං ගාල්ලෙනේ ඒක මෛත්‍රී දිනුම්.. අනිත් හැම එකේම මහින්ද දිනුවෙ..:yes:

    ජොනී බට්ට;17707040 said:
    කුමටද බයවෙන්නේ සොන්නලු, මෛත්‍රීට ජය නියතයි :love::love::love:
    කියන්න බෑ බං.. අවසානය වෙනකන්..

    eeka nam etta bun. my3 den aragena tiyena leed eken 90%k ma jaffna % trincomalee chanda gap eka.... wedak nehe bun me yana widiyata my3 dinnoth uthure mokak hari loku seen ekak wenawa
    ඔව් මෙහෙම නම් දිනන එක තේරුමක් නැහැ.. මොකක් හරි කේස් එකක් තියෙනවා වගේ.. සිංහල අයගෙ ඡන්ද වලින් ගත්තොත් මහින්ද එකට ඉන්නවා.. බලමුකො.. තව රිසාල්ට් එනවනේ..
     

    waligamaya

    Well-known member
  • 10897871_775868869161653_912643647645400825_n.jpg
    :rofl::rofl::rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඊයෙ රෑ ඉදන් ඇහැරලා සිංහලු. ටිකක් නිදාගන්න යනවා. උදේ වෙද්දි ලීඩ් එක 500ක් වත් වේවි කියලා හිතං මම යනවා නිදාගන්න :love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Mahanuwara District - Kundasale
    Maithripala Sirisena : 41,238 - 55.06%
    Mahinda Rajapaksa : 32,930 - 43.97%

    2010

    Mahinda Rajapaksha 36,212 55.66%
    Sarath Fonseka 27,852 42.81%



    තිස්ස පොන්ස් ගෙ සීට් එක :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Current All Island Results (Cumulative)
    upto Galle - Uva Paranagama results (as of 06:16 a.m.)
    Maithripala Sirisena 1,211,831 (52.96%)
    Mahinda Rajapaksa 1,046,332 (45.73%)

    GAP 165 499
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%

    Object-plus.gif
    Jaffna
    8/12
    ndf.jpg
    157,138 72.58%
    upfa.jpg
    51,400 23.74%
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%
    Object-plus.gif
    Trincomalee
    4/4 140,338 71.84% 52,111 26.67%
    යාපනේ දැනට මෛත්‍රී ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    මඩකලපුවේ දැනට ජන්ද 42,000 කින් ලීඩ් කරා...
    ත්‍රිකුණාමලය ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    එහෙම දෙමල්ලුන්ගෙයි හම්බයෝන්ගෙයි ජන්දෙන්තමයි මෛත්‍රී 1,43,000 කින් දැනට ඉදිරියෙන් ඉන්නේ.. තොපේ ඇස් වලට හෙන ගහලද??? දෙමළුන්ටයි හම්බයින්ටයි මාර ආසාවක් තියෙන්නේ මහින්දව එලවන්න...
    TNA,MC MR ekka hitiyanam ohoma puka deida uba.:rolleyes: