Election Result -Breaking News

hitback

Member
Nov 15, 2014
6,177
350
0
BREAKING NEWS
DEN DERANE

MAHINDA GIHIN LU

මහින්ද ඊයේ හවස බන් ගියේ. මාලදිවයිනේලු ඉන්නේ. මට ඇතුලේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන එකෙක් කිව්වේ.
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl::rofl:

    1601371_427759530710240_4254287543465509874_n.jpg

    අන්න ඕක මතක් වෙද්දී පපුව හෝස් ගාල යනවා :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි උන් හිටියේ නැත්තේ??? :angry:

    එලකිරියට නොකියම මාරු වෙනවද කට්ටියටම bye කියල මහත්තයෙක් වගේ මාරු වෙනවද කියල හිතල බලල කියහන් දැන් ඉතින්..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙමල්ලුන්ගෙන් ඉස්සරහ ඉඳගෙන හුරේ දාන්න එපා ලෝල්ලනේ... සිංහලයෝ තවමත් ඉන්නවා,...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රී පාලනයකට ගරු කරමින් මිට ටික වෙලාවකට පෙර අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බව වාර්තා වේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එලකිරියට නොකියම මාරු වෙනවද කට්ටියටම bye කියල මහත්තයෙක් වගේ මාරු වෙනවද කියල හිතල බලල කියහන් දැන් ඉතින්..

    :rofl::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Galle District - Karandeniya
    Mahinda Rajapaksa - 34,983 - 63.13%
    Maithripala Sirisena - 19,752 - 35.65%


    2010


    Mahinda Rajapaksha 34,809 71.00%
    Sarath Fonseka 13,420 27.37%
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ගෙවල් වලට ඕනේ කරන බඩු බාහිරාදිය එහෙම එකතු කරගෙන ඉදහල්ලා ..... ඉදිරි සතිය සිරි ලංකාවට අලුත් අත්දැකීම් රාශියක් ලැබෙන සතියක් වෙනවා ... :baffled::baffled::baffled: