Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මරාව නම් ශුවර් නෑ බං. ඕකා ඔහොම ලේසියෙන් යාවිද? :rolleyes::rolleyes:

    ගිහිල්ල බන්.. 100% කන්ෆර්ම්ඩ්.. අපේ එකා ඇතුලෙ ඉදන්ම කෝල් කරල කිව්ව. පට්ට පට පට :love::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113

    සිරා යකුනේ..
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා. :love:

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    :baffled:
    :yes::yes::yes::dull:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අම්මටසිරි.. එහෙනම් ඉතිං ආයෙ රිසාල්ට් බලන්න දේකුත් නෑ..
    හැබැයි බං මාතර, හක්මන ආසනයත් ඇල්ලුවනේ තිස්දාස් ගාණකින්..
    මේ යන විදියට ටහිකෙයි ද මන්දා..

    දෙනියාය, මාතර බලමුකො..:yes:
    අඩො දෙරනෙ පෙන්නනවා බලපිය :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    විධායක ජනාධිපති පරාදයි. දිනල ඉවරයි යකෝ.. ඔක්කොම ගැනල ඉවරයි.
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    QUOTE=Dilwaale;17707268]තව ආසන 108 ක ප්‍රථිපල එන්න තියෙනවා සිංහලුනේ... එතනින් 7 යි දෙමළ හම්බ ආසන... සිංහලයන්ව දනින්වට්ටන බෑ බොලව්...[/QUOTE]

    ම්යිත්‍රි ඊලාම් පාලනයක්<<<<<<<<<<<<<<<

    images
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    සිරා යකුනේ..
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා. :love:

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    :baffled:

    Ow ban monawa wunath mahinda ratata mona hari deyak kara. Mata epa wune mahinda newei porath ekka wate hitapu sonnalu tikata.