Election Result -Breaking News

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කූල් කසුන්ල පාර්ලිමේන්තුව වට කරයිද මචංල :rofl:
    දැනටමත් වටහ් කරලාහ් හොන් එකහ් ඔබාගෙනහ් ඇතිහ් :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • දැන් එවරයි බන්. මහින්ද පරාදයි සහෝ...... එලගට පොදු අරමුණ වෙනුවෙන් හැමෝම එකතුකරගමු.....

    ගමන පටන් ගන්න පලවෙනි අඩිය තිබ්බ විතරයි කොල්ලනේ :)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජොනී බට්ට;17707678 said:
    ඇරිය පුතේ නුවර එළියෙන් ඇරිල්ලක් ඇපත් නැ හිටන් :rofl::rofl::rofl:

    Mas-keliya :lol:

    මස්කෙලියෙන් පැලුවා දෙකටම

    ඩිල්වාලාට , විදානෙට, සයිබර් නලින්ලට, අනුරාදමාපලට බඩ යනවා ඇති. :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කූල් කසුන්ල පාර්ලිමේන්තුව වට කරයිද මචංල :rofl:

    පවු මිනිහා, පන්දම් කාරයන්ටයි, බත් බැලයන්ටයි තමයි දැන් ගොඩක් රිදෙන්නේ. :rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මස්කෙලිය ටහිකෙන කොට්ටශයක්නෙ ඔ‍යි මම ජනාදිපති ආවම මස්කෙලිය දියුනු කරලා නිකන් ඉන්නවා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩිල්වාලාට , විදානෙට, සයිබර් නලින්ලට, අනුරාදමාපලට බඩ යනවා ඇති. :rofl::rofl:
    මම බැලුවෙහ් අපේ ගයාන් මහතානන් මොනාහ් කරනවදහ් කියලාහ් :rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    attachment.php


    YXtGUTt.png
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඩිල්වාලාට , විදානෙට, සයිබර් නලින්ලට, අනුරාදමාපලට බඩ යනවා ඇති. :rofl::rofl:

    උන්ට ශනික මෝචනය, ඇල්ලුව ගමන් බඩ යනවලු, ඉදගන්න බැ, ඇවිදින්න බැ යන යන තැන රෙනවලු :rofl::rofl: