එල එල ගුඩ් නයිට්මං යනවා බං.. පොඩ්ඩක් නිදාගෙන එන්නම්..
බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!

මං යනවා බං.. පොඩ්ඩක් නිදාගෙන එන්නම්..
බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!



ජොනී බට්ට;17707820 said:මහින්දය 10යෙ 20සෙ කෑලි දිනනකොට මෛත්‍රී 50හෙ 100යෙ කෑලි ගහනව![]()



අඩෝ දැන් විජාතික බලවේග අපේ රට යටත් කර ගනී නෙහ්?![]()


ඔවු බන් දැන් විජාතික බලවේග ලොකු ටෙන්ට් එකක් ගෙනත් ලන්කාවම වහලා දාලා යටත් කරගන්නවලු




හරි මචන්..බුදු සරණයි!මං යනවා බං.. පොඩ්ඩක් නිදාගෙන එන්නම්..
බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
So who do you guys think will win ?
mchnla ITN & RUPAVAHINI mona weida?
Patta athal ah,
jaya wewa..........


කියන්න බෑ, මෛත්‍රීගේ ප්‍රතිශතය 54% සහා 51% අතර දෝලනය වෙනවා. සමහර සිංහල පැතිවල ජන්ද නිකුත් කරලා නෑ. ගම්පහා, කළුතර, ගාල්ල, මාතර, රන්තපුර, කෑගල්ල සෑහෙන ජන්ද තියෙනවා.
මේකට අනුව
ගම්පහා තමයි වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.
නමුත් කොළබ, කුරුණාගල මහනුවර මෛත්‍රීට.
නමුත් ඊට පස්සේ තියෙන කළුතර, ගාල්ල, රන්තපුර මහින්දට
ඊට පස්සේ තියෙන කෑගල්ල, අනුරාධපුර, මාතරත් මහින්දට නමුත් ඊට පස්සේ තියෙන බදුල්ල මෛත්‍රීට ,ඊට පස්සේ තියෙන පුත්තලම, නුවර එළිය, යාපනය මෛත්‍රීට
එතකොට මෛත්‍රී කොළබ, කුරුණාගල මහනුවර ලොකු lead එකක් තිබ්බොත් සහා අනෙකුත් ඒවායිනුත් එහෙම තිබ්බොත් දිනන්න පුලුවන්.
කොළබ, කුරුණාගල මහනුවර ජන්ද තමයි වැඩියෙන්ම වටින්නේ මොකද මේ පැතිවල තමයි වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.
![]()
Udunuwara gahuwa yako...menna ape paththa...dakka ne..
ado den chandrasiri bandaranayaka monava karaganiyda ?