Election Result -Breaking News

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113

    thanks මචන්..
    11.gif
     
    vilanchethiya

    Member
    May 25, 2010
    41
    1
    0
    බඩ ගිය උන් දෑන් හිත හදාගෙන කෝපි එකක්වත් හදාගෙන බියල්ලා...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මං යනවා බං.. පොඩ්ඩක් නිදාගෙන එන්නම්..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!

    හා, නැගිටිනකොට මෛත්‍රී කියාගෙන නැගිටපන් :rofl::rofl::love:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,726
    3,107
    113
    37
    @ katubedda
    අඩෝ දැන් විජාතික බලවේග අපේ රට යටත් කර ගනී නෙහ්?:rofl:
    :yes::yes::yes: ඔවු බන් දැන් විජාතික බලවේග ලොකු ටෙන්ට් එකක් ගෙනත් ලන්කාවම වහලා දාලා යටත් කරගන්නවලු:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    So who do you guys think will win ?

    කියන්න බෑ, මෛත්‍රීගේ ප්‍රතිශතය 54% සහා 51% අතර දෝලනය වෙනවා. සමහර සිංහල පැතිවල ජන්ද නිකුත් කරලා නෑ. ගම්පහා, කළුතර, ගාල්ල, මාතර, රන්තපුර, කෑගල්ල සෑහෙන ජන්ද තියෙනවා.

    මේකට අනුව
    ගම්පහා තමයි වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.
    නමුත් කොළබ, කුරුණාගල මහනුවර මෛත්‍රීට.
    නමුත් ඊට පස්සේ තියෙන කළුතර, ගාල්ල, රන්තපුර මහින්දට
    ඊට පස්සේ තියෙන කෑගල්ල, අනුරාධපුර, මාතරත් මහින්දට නමුත් ඊට පස්සේ තියෙන බදුල්ල මෛත්‍රීට ,ඊට පස්සේ තියෙන පුත්තලම, නුවර එළිය, යාපනය මෛත්‍රීට
    එතකොට මෛත්‍රී කොළබ, කුරුණාගල මහනුවර ලොකු lead එකක් තිබ්බොත් සහා අනෙකුත් ඒවායිනුත් එහෙම තිබ්බොත් දිනන්න පුලුවන්.
    කොළබ, කුරුණාගල මහනුවර ජන්ද තමයි වැඩියෙන්ම වටින්නේ මොකද මේ පැතිවල තමයි වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.

    heat-map.png
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    පැය එක හමාරක් නිදාගෙන නැගිටිනකොට සෑහෙන්න දේවල් වෙලානේ :D
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කියන්න බෑ, මෛත්‍රීගේ ප්‍රතිශතය 54% සහා 51% අතර දෝලනය වෙනවා. සමහර සිංහල පැතිවල ජන්ද නිකුත් කරලා නෑ. ගම්පහා, කළුතර, ගාල්ල, මාතර, රන්තපුර, කෑගල්ල සෑහෙන ජන්ද තියෙනවා.

    මේකට අනුව
    ගම්පහා තමයි වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.
    නමුත් කොළබ, කුරුණාගල මහනුවර මෛත්‍රීට.
    නමුත් ඊට පස්සේ තියෙන කළුතර, ගාල්ල, රන්තපුර මහින්දට
    ඊට පස්සේ තියෙන කෑගල්ල, අනුරාධපුර, මාතරත් මහින්දට නමුත් ඊට පස්සේ තියෙන බදුල්ල මෛත්‍රීට ,ඊට පස්සේ තියෙන පුත්තලම, නුවර එළිය, යාපනය මෛත්‍රීට
    එතකොට මෛත්‍රී කොළබ, කුරුණාගල මහනුවර ලොකු lead එකක් තිබ්බොත් සහා අනෙකුත් ඒවායිනුත් එහෙම තිබ්බොත් දිනන්න පුලුවන්.
    කොළබ, කුරුණාගල මහනුවර ජන්ද තමයි වැඩියෙන්ම වටින්නේ මොකද මේ පැතිවල තමයි වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.

    heat-map.png

    pissuda bung....dan thiyenne okkoma verify karala results release karanne witharai...counting okkoma ivarai......ekai Mahinda daala giye....