Election Result -Breaking News

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    මෙතුවක් කාලෙකට පඩිපෙලේ අයිතිය ගන්නයි දැගුලුවේ. දැන් හරි පඩිපෙල ගත්ත. දැන් ඉතින් මේක නගින්න උදවු වෙමු. තාම ඉන්නෙ පලවෙනි පඩියෙ.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;17708615 said:
    විරුද්ධවාදීන්ව අවුස්සන්න ඕනෙ නෑ මෛත්‍රිෙයන් ඉමු :baffled:


    ඔව් ඔව් ....හංසයා පැරදුනොත් එහෙම මට ගෙනත් දෙයි ගිනි තියා ගනින් කියලා...........:rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    විමලගේ fb page එකේ උඩින්ම තියෙන පික් එකේ last comments ටික බලන්න, හිනා යනවා දැක්කම :P
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    හෙළයෙක්;17707689 said:
    නාට්‍ය පිටපතක් වගේ දැනෙනවා දැනෙනවා. මොනව වෙයිද මන්ද?..
    මටත් ඕකම හිතෙනවා බන් :nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    jayawewa kiyala patan aran himita balanna oni

    උඩ බැනලා දාලා තියෙන comments මකලා බන් නමුත් යට ඒවා තාම මකලා නෑ. :rofl:
    එතන තමයි හොද ඒවා තියෙන්නේ.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය හිටියේ මද්යස්ත මටහ්යේ නේද?? කාටවත් දෙන්නේ නැහැ කියපු මතයේ

    ඔව් එත් මහින්ද මාමා අවොත් එහෙම කියලා දුන්නා හංසයාට...එයා ආයෙම එනවට මන් කැමතිම නැහැ.....
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Capture731.gif


    ජය නියතයි සිංහලු
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සල්මන් හිටං ආවනේ...හිතා ගන්න බෑ වෙච්ච දේ... :(