ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    apo tho mama ke davasak ubava maruwada

    the god farther
    ආ.. ඒ උඹද :D මං වැඩිය ඔය ගේම් ගැහිල්ල දන්නෑ බං. මේ දන්න ටිකත් කියලා දුන්නේ gangstar අයියා. (noob here) ;)
    එළ එළ.. අද දවසෙන් පස්සේ මං මෛත්‍රී නමින් COD ගහන්නේ නෑ. වෙන නමක් දා ගන්නවා.
    :yes::rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙච්චර කාලයක් උඹලා එක්ක COD ගහපු
    My3palaSirisena මමයි :D

    ade ubada.mama baluwa kohomada mawa danne kiyala my3 kiyala inna eka..:rolleyes:
    jaya wewa kiwwa:love::cool:

    ආ.. ඒ උඹද :D මං වැඩිය ඔය ගේම් ගැහිල්ල දන්නෑ බං. මේ දන්න ටිකත් කියලා දුන්නේ gangstar අයියා. (noob here) ;)
    එළ එළ.. අද දවසෙන් පස්සේ මං මෛත්‍රී නමින් COD ගහන්නේ නෑ. වෙන නමක් දා ගන්නවා.
    :yes::rolleyes:

    thamange hakiyawa anith unge pite patawanna epa saho:growl:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ආ.. ඒ උඹද :D මං වැඩිය ඔය ගේම් ගැහිල්ල දන්නෑ බං. මේ දන්න ටිකත් කියලා දුන්නේ gangstar අයියා. (noob here) ;)
    එළ එළ.. අද දවසෙන් පස්සේ මං මෛත්‍රී නමින් COD ගහන්නේ නෑ. වෙන නමක් දා ගන්නවා.
    :yes::rolleyes:

    good luck machan :( මෛත්‍රී යුගයක් වෙනුවෙන් සුභ අනාගතයක් කිව්වා ඕන් අපේ COD ගහන සෙට් එකටම ! :(:nerd:
     
    • Like
    Reactions: gangst3r.93

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ube bump ekata suport ekak dunne:growl::angry:
    අද මාගේ COD ජීවිතයේ වැඩිම කිල්ස් ගාන ගත්ත දවස 11යි. :dull: හැබැයි 6 පාරක් මලා :baffled:

    FPS කියන එක එක ගානක හිටින් නෑ බං. 50න් එහා 88 ට විතර යනවා ආයේ අඩු වෙනවා. මං දන්නෑ එකෙන් වෙන දේ. පැහැදිලි කරලා දෙන්නකො :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අද මාගේ COD ජීවිතයේ වැඩිම කිල්ස් ගාන ගත්ත දවස 11යි. :dull: හැබැයි 6 පාරක් මලා :baffled:

    FPS කියන එක එක ගානක හිටින් නෑ බං. 50න් එහා 88 ට විතර යනවා ආයේ අඩු වෙනවා. මං දන්නෑ එකෙන් වෙන දේ. පැහැදිලි කරලා දෙන්නකො :dull:

    fps kiyanne frames per second bn :D fps adu wenna adu wenna ubawa lag wenawa ! wadi wena tharamata hondai :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අද මාගේ COD ජීවිතයේ වැඩිම කිල්ස් ගාන ගත්ත දවස 11යි. :dull: හැබැයි 6 පාරක් මලා :baffled:

    FPS කියන එක එක ගානක හිටින් නෑ බං. 50න් එහා 88 ට විතර යනවා ආයේ අඩු වෙනවා. මං දන්නෑ එකෙන් වෙන දේ. පැහැදිලි කරලා දෙන්නකො :dull:

    ah ela ela..mage 48i wadima:dull:
    mm oya pahalin dala thiyenawane mokadda kiyala.fps wadiyen thibbama patta smooth.sachith gahaddi uwa spec karala balannako.:)250fps:(:growl:
     
    • Like
    Reactions: Robinhood wage ekek
    Status
    Not open for further replies.