2015 චන්දය ගැන ලස්සන අදහසක්...
මචන්ලා මම දැක්කා fb එකේ ඉද්දි අමුතුම විදිහේ අදහසක් share වෙනවා. මේ තියෙන්නේ ඒක...

ඔයාලට මොකද හිතුනේ මේක දකිද්දී?
අවංකවම තමන්ට දැනුන දේ comment කරන්න.
එළකිරියේ,....
ආගම් වාදීන් ඉන්නවා....
ජාති වාදීන් ඉන්නවා...
ජාතික වාදීන් ඉන්නවා...
සර්වාගමිකයන් ඉන්නවා...
ආගමක් නැති අය ඉන්නවා....
දේශපාලනික විශ්ලේෂකයෝ ඉන්නවා....
ආර්ථික විශ්ලේෂකයෝ ඉන්නවා...
සමාජ විද්‍යා ප්‍රවීනයන්...
ඒ ඒ අය මේක ඒ ඒ කෝණ වලින් දකින්නේ!
ඉතින් ඔබට මොකද්ද හිතුනේ?
ඔය ඕනෑම කෝණයකින් මේක දකින විදිහ නිකමට comment එකක් දාන්න බලන්න..
"මෙහෙම දැම්මොත් අහවලා තරහ වෙයි" කියලා නෙවේ,
"මම මෙච්චර කල් එළකිරියේ පවත්වාගෙන ආපු ප්‍රතිරූපයට හානි වෙයි" කියලාත් නෙවේ,
තමන්ට අවංකවම හිතෙන දේ නිකන් දාන්න බලන්න...
~ 2015 චන්දය ගැන ලස්සන අදහසක්... ~

Last edited: