2015 චන්දය ගැන ලස්සන අදහසක්...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
2015 චන්දය ගැන ලස්සන අදහසක්...

~ 2015 චන්දය ගැන ලස්සන අදහසක්... ~

මචන්ලා මම දැක්කා fb එකේ ඉද්දි අමුතුම විදිහේ අදහසක් share වෙනවා. මේ තියෙන්නේ ඒක...

10933820_10155022122560526_9131927003250166829_n.jpg

ඔයාලට මොකද හිතුනේ මේක දකිද්දී?
අවංකවම තමන්ට දැනුන දේ comment කරන්න.

එළකිරියේ,....
ආගම් වාදීන් ඉන්නවා....
ජාති වාදීන් ඉන්නවා...
ජාතික වාදීන් ඉන්නවා...
සර්වාගමිකයන් ඉන්නවා...
ආගමක් නැති අය ඉන්නවා....

දේශපාලනික විශ්ලේෂකයෝ ඉන්නවා....
ආර්ථික විශ්ලේෂකයෝ ඉන්නවා...
සමාජ විද්‍යා ප්‍රවීනයන්...

ඒ ඒ අය මේක ඒ ඒ කෝණ වලින් දකින්නේ! :yes:
ඉතින් ඔබට මොකද්ද හිතුනේ? :D
ඔය ඕනෑම කෝණයකින් මේක දකින විදිහ නිකමට comment එකක් දාන්න බලන්න..
"මෙහෙම දැම්මොත් අහවලා තරහ වෙයි" කියලා නෙවේ,
"මම මෙච්චර කල් එළකිරියේ පවත්වාගෙන ආපු ප්‍රතිරූපයට හානි වෙයි" කියලාත් නෙවේ,
තමන්ට අවංකවම හිතෙන දේ නිකන් දාන්න බලන්න... :) :yes:
 
Last edited:
  • Like
Reactions: ShreddeR

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ආගමික හා ජාතික සංහිඳියාව ඇති කිරීමට මේක තමයි හොඳම අවස්ථාව,
    පත්වන නව රජයෙන් මේ සඳහා පියවර ගත යුතුයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ~ 2015 චන්දය ගැන ලස්සන අදහසක්... ~

    මචන්ලා මම දැක්කා fb එකේ ඉද්දි අමුතුම විදිහේ අදහසක් share වෙනවා. මේ තියෙන්නේ ඒක...

    View attachment 57257

    ඔයාලට මොකද හිතුනේ මේක දකිද්දී?
    අවංකවම තමන්ට දැනුන දේ comment කරන්න.

    එළකිරියේ,....
    ආගම් වාදීන් ඉන්නවා....
    ජාති වාදීන් ඉන්නවා...
    ජාතික වාදීන් ඉන්නවා...
    සර්වාගමිකයන් ඉන්නවා...
    ආගමක් නැති අය ඉන්නවා....

    දේශපාලනික විශ්ලේෂකයෝ ඉන්නවා....
    ආර්ථික විශ්ලේෂකයෝ ඉන්නවා...
    සමාජ විද්‍යා ප්‍රවීනයන්...

    ඒ ඒ අය මේක ඒ ඒ කෝණ වලින් දකින්නේ! :yes:
    ඉතින් ඔබට මොකද්ද හිතුනේ? :D
    ඔය ඕනෑම කෝණයකින් මේක දකින විදිහ නිකමට comment එකක් දාන්න බලන්න..
    "මෙහෙම දැම්මොත් අහවලා තරහ වෙයි" කියලා නෙවේ,
    "මම මෙච්චර කල් එළකිරියේ පවත්වාගෙන ආපු ප්‍රතිරූපයට හානි වෙයි" කියලාත් නෙවේ,
    තමන්ට අවංකවම හිතෙන දේ නිකන් දාන්න බලන්න... :) :yes:


    ද්‍රවිඩ අන්තවාදීන් ගැබ්බර වී ඇත හෙට අනිද්දා බබා හම්බවෙනු ඇත එවිට ඉතිරි කොටසද කෙලි මඩලක් වනු ඇත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහා පාරේ ඉදන් කිරිබත් කන රටෙන් කිරිබත් කෑල්ලක් ගන්න මාන බලන කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     

    waligamaya

    Well-known member
  • විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්‍රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්‍රතිශතයක් මෛත්‍රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahidha Rajapakksha Mahathata war eka won karavapu nisa garu karami. A venuven Srilankika Minisun obava Deparakkma Vidayaka balaya sahitha Raja putuve osava thabuveya. Oba hodha Arthika kramayak use kara srilanka economy eka develop kala nam, obata digatama ema putuva Mahajanaya visin puja karanu atha. Ath obage economy method eken mahajanayata vasiyak ave natha. Job nathiva badaginne sitina minisun country eka purama atha. Ema Minisun illa sitinne Badaginna niva ganna job dena karmantha [industries] vea. Ema ahinsaka Minisun supiri paraval, supiri yati thala pahasukam illa sitiye natha. Ema ahinsaka Minisun illa sitiye bada ginna niva ganimata job dena Karmantha sala [industries ] pamani.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහා පාරේ ඉදන් කිරිබත් කන රටෙන් කිරිබත් කෑල්ලක් ගන්න මාන බලන කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    :(