Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔයාගේ පොස්ට් එක මගින් රටට වෙන හෙනේ ගැන, දෙමලාට මුස්ලිම් එවුන්ට අවශ්‍ය දේවල් සින්නක්කර ලියල දෙන්න ගහන මාර ඩීල් සාධාරණිය කරණය කිරීමක් සඳහාද ඔයාගේ පොස්ට් එක දැම්මේ?
    මෙතන කතා කරන්නේ අන්න ඒ ගැනයි. ට්‍රැක් එකට එන්ඩ ළමයෝ වැරදි කියව කියව පක්ෂග්‍රාහී වෙන එක දැන්වත් නවත්තල විවුර්ත මනසින් දකින්ඩ ලෝකය.
    ඉක්මනට බත් කාල ලොකු වෙන්ඩ.
    මං ඔය එක බල්ලෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ඒ නිසා මට ඔව්ව සාදාරනීකරණය කරන්න උවමනාවකුත් නෑ. අරව කිව්වම උත්තර නෑ කියල දන්නවා එක නිසා මේ ගැන තවත් කතා කරලා වැඩක් නෑ තමන්ගේ වාසියට කබරගොයත් තලගොයා කරගන්න උබල වගේ උන්ගෙන් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    owa seeni bola ban. owa thamai mahindayagen unta ganna puluwan wecha ekama de. habai unta owata wadiya ewa onne hinda thamai thuna nathi ekata chande dunne
    හහහා ඔය ඇති ගත්ත එව්වා.ව්වුර්ත මනසකින් වාද කරන්න පුළුවන් වෙච්ච කාලෙක ආයේ වාද කරමු.මං අකමැතිම වැඩේ එක එකාට කඩේ යන උන් එක්ක වාද කරන්න මොකද මගේ වචන නිකන් බීරි අලින්ට වීනා ගහනවා වගේ වැඩක් වෙන නිසා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,492
    7,771
    113
    Kotahena
    ලොන්ත ටෝක් දීල වේදනාව සමනය කරගන්න එපා බං........මොකක්ද උඹේ විසඳුම කියපන් බලන්න?:lol:
    ලොන්ත ටෝක් එකක් උනා එහෙනං රට බෙදන්න ජිවිත පිදුව උන්ගේ සාදාරනය ගැන කතා කරපු එක නේද?

    හය්යෝ බන් මොනාද කෑවේ?
    යකෝ තෝ පහවසරේ හරක් පැටියෙක් ද? විධායකේ නිසා තමයි මිනිහෝ මෙච්චර කල් බේරිලා හිටියේ ඔකුන්ගෙන්! එක බල අහෝසි කරගන්ඩ තමයි යකෝ මේ අවුරුදු ගානක් තිස්සේ කොටින් දත මැදගෙන ඉන්නේ! එක අහෝසි කොරල කොරන්ඩ පුලුවන්ද? තියෙන එකම විසඳුමත් නැති කරන එකනේ යකෝ ප්‍රශ්නේ, එකත් අහෝසි කොරල රට කොටියට සින්නක්කර ලියල දෙන්න පාර කපල, හම්බයන්ටත් පාර කපල බල තන්හාවට චන්දෙ වෙනුවෙන් පුක දෙන්නන් කියල දෙන එක හරි ද?

    දැන්වත් තේරෙනවද විසඳුම මොකක්ද කියල අහන්නේ?
    තවත් අහන්ඩ එපා මිනිහෝ උඹ මුවාවත් මිහිදු හාමුදුරුවෝ වත් මම තිස්සවත් නෙමෙයි ගොන් කතා කියන්නේ නැතුව ගිහින් කොන කපාගෙන දෙමල පන්ති පලයන් ජිවිතේ කෙටියි සිංහල අපේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹට මොලේ අමාරුවක්ද බං? :lol: ජාතික ප්‍රශ්නෙට උඹ කියන විසඳුම මොකක්ද? සරලව කියපන් :lol:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    හහහා ඔය ඇති ගත්ත එව්වා.ව්වුර්ත මනසකින් වාද කරන්න පුළුවන් වෙච්ච කාලෙක ආයේ වාද කරමු.මං අකමැතිම වැඩේ එක එකාට කඩේ යන උන් එක්ක වාද කරන්න මොකද මගේ වචන නිකන් බීරි අලින්ට වීනා ගහනවා වගේ වැඩක් වෙන නිසා.

    othana wadayak na ban. umba open mind ekakin baluwoth therei man mokakda kiyanne kiyala. puluwanan big picture eka balanna try ekak deepan. :)
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    උඹට මොලේ අමාරුවක්ද බං? :lol: ජාතික ප්‍රශ්නෙට උඹ කියන විසඳුම මොකක්ද? සරලව කියපන් :lol:

    api mona solution dunnath wadak na ban. tamil unta onne ungema ratak. muslim unath onne sharia law eka execute karanna puluwan environment ekak. api momna de dunnath un degollo oya deka hamba wenakan sanasenne na.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,492
    7,771
    113
    Kotahena
    මං ඔය එක බල්ලෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ඒ නිසා මට ඔව්ව සාදාරනීකරණය කරන්න උවමනාවකුත් නෑ. අරව කිව්වම උත්තර නෑ කියල දන්නවා එක නිසා මේ ගැන තවත් කතා කරලා වැඩක් නෑ තමන්ගේ වාසියට කබරගොයත් තලගොයා කරගන්න උබල වගේ උන්ගෙන් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    හහහා ඔය ඇති ගත්ත එව්වා.ව්වුර්ත මනසකින් වාද කරන්න පුළුවන් වෙච්ච කාලෙක ආයේ වාද කරමු.මං අකමැතිම වැඩේ එක එකාට කඩේ යන උන් එක්ක වාද කරන්න මොකද මගේ වචන නිකන් බීරි අලින්ට වීනා ගහනවා වගේ වැඩක් වෙන නිසා.
    තමන්ගේ වාසියට කබරගොයි තලගොයි වෙලා තියෙන නිසා තමයි තලගොයියෝ ටික චන්දෙ දීල තියෙන්නෙ. දැන් තලගොයියෝන්ට කන්ඩ බොඳ දීල ඇති කොරන්ඩ තමා තියෙන්නේ.
    උබට දැන් කියන්ඩ දෙයක් නැති උනහම ඔහොම කියහන් කාටවත් චන්දෙ දාන්නේ නෑ කියල.
    අඬපන් දැන්, ජිවිතේ කෙටියි.. කොන කපාගෙන දෙමල පන්තිය යන්ඩ සුදානන් වෙයං.. ළඟදීම නොමිලේ මුස්ලිම් ක්ලාස් දායි රජයෙන්

    මම එක එකාට කඩේ යනවනං මනුස්සයෝ මම මේ ත්‍රෙඩ් එක දාන්නේ චන්දෙට කලින්. මම දැන් කී දොහක කිව්වද ඕක දැක්කේ නැද්ද? පොට්ටද? මමයි මෙතන විවුර්තව කතා කරන්නේ. කොලපාට කන්නාඩි දාගත්ත උඹල තමා පක්ෂග්‍රාහී වෙලා දැන් දෙමෙල්ලු හම්බයෝ ඔක්කොම සහෝදරයෝ වෙලා ඉන්නේ. එක මේ ත්‍රෙඩ් බලන එවුන්ට තේරෙයි එකේ තව වාදයක් නැහැ..

    මම බිරි අලින්ට මෙච්චර වෙලා විනා වාදනය කරා. isurueka කියන ලොන්ත බිරි අලියට හොඳටම වාදනය කොරා. තොපි බිරි අලින්ට කනට රත් කරපු යකඩයක් දාල බස්සනකොට කෑ ගැස්සෙයි... එතකොට විනා නෙමෙයි රිදෙයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,979
    113
    Kottawa
    දැන් චුට්ටටකට කලින්...
    මෛත්‍රී මාමා අර ඉලව් කොලේ අස්සන් කොරද්දි
    මගේ ඇස් අගට කඳුලු බිංන්දුවක් මෝදූ උනා කියහංකෝ ඉතින්... අඬන්න ලැජ්ජ හන්දා...
    අම්මා තාත්තා ලඟ උන්නු හන්දා...
    මෛත්‍රී මාමා හොඳ හින්දා...
    හෙන ගේමක් දීලා කඳුලු බින්දුව වැට්ටුවේ නෑ කියලත් කියහංකෝ....
    ඒ අතරෙදි කරුමේට මම විතරක් දැකපු දෙයක්ද මංදා...
    අපේ යුද හමුදාපති මාමා කෙනෙක් ඇස් දෙක හිමින් සැරේ පිහිදානවා මම දැක්කා..
    සතුටු කඳුලු නම් කමක් නෑ.. මහින්දා මාමේ එව්වා..
    ඒත් දුකට උනපු කඳුලුනම්....
    මම හෙන ගේමක් දීලා නොවට්ටපු කඳුලට
    කඳුලු බිංදු කෝටියක් වට්ටන්න වේවිද දන්නෙ නෑ... :(:(:(:(
    රට ගැන වගේම අපේ නිදහස ගැන කවදාවත් නොහිතුණු විදියට
    හිතට වද දෙන්නේ මොකද මංදා...:sorry::sorry::sorry::sorry:
    මෛත්‍රී මාමේ පරෙස්සමෙන්...
    අපි වෙනුවෙන් අපි වෙනුවට
    රට වෙනුවෙන් අපි....හින්දා...

    මේක මගේ එකක් නෙමෙයි. බුකියේ තිබ්බ එකක්.. හැබැයි මටත් මේකම හිතුන බන්.. මම කාටවත් බනින්නේ නෑ.. හැබැයි මට කලින්ට වඩා මාර බයක් දැනෙනවා බන්..:(:(:( අනේ දෙවියනි.. අපේ ලංකාවට මුකුත් සිදු නොවේවා...:no::no::no::no:

    දැන් ඉතින් උබල මට බනින්න එපා.. මගේ හිතේ තියෙන දෙයක් කිව්වේ..:frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තමන්ගේ වාසියට කබරගොයි තලගොයි වෙලා තියෙන නිසා තමයි තලගොයියෝ ටික චන්දෙ දීල තියෙන්නෙ. දැන් තලගොයියෝන්ට කන්ඩ බොඳ දීල ඇති කොරන්ඩ තමා තියෙන්නේ.
    උබට දැන් කියන්ඩ දෙයක් නැති උනහම ඔහොම කියහන් කාටවත් චන්දෙ දාන්නේ නෑ කියල.
    අඬපන් දැන්, ජිවිතේ කෙටියි.. කොන කපාගෙන දෙමල පන්තිය යන්ඩ සුදානන් වෙයං.. ළඟදීම නොමිලේ මුස්ලිම් ක්ලාස් දායි රජයෙන්

    මම එක එකාට කඩේ යනවනං මනුස්සයෝ මම මේ ත්‍රෙඩ් එක දාන්නේ චන්දෙට කලින්. මම දැන් කී දොහක කිව්වද ඕක දැක්කේ නැද්ද? පොට්ටද? මමයි මෙතන විවුර්තව කතා කරන්නේ. කොලපාට කන්නාඩි දාගත්ත උඹල තමා පක්ෂග්‍රාහී වෙලා දැන් දෙමෙල්ලු හම්බයෝ ඔක්කොම සහෝදරයෝ වෙලා ඉන්නේ. එක මේ ත්‍රෙඩ් බලන එවුන්ට තේරෙයි එකේ තව වාදයක් නැහැ..

    මම බිරි අලින්ට මෙච්චර වෙලා විනා වාදනය කරා. isurueka කියන ලොන්ත බිරි අලියට හොඳටම වාදනය කොරා. තොපි බිරි අලින්ට කනට රත් කරපු යකඩයක් දාල බස්සනකොට කෑ ගැස්සෙයි... එතකොට විනා නෙමෙයි රිදෙයි

    ඔයාගේ වේදනාව අපිට තේරෙනවා :lol: කොටි පෙන්නලා ජාතිවාදේ අවුස්සලා කරන්න හදපු කැම්පේන් එක ෆේල් උනානේ නේද?:lol: ලොක්කටත් ගෙදර යන්න වුන දැන් කුක්කෝ මරහඬ තලනවා :lol: මොනවා උනත් වැටිච්ච එකාට පයින් ගහන එක හොඳ නැහැ නේ ඒක නිසා උඹේ වේදනාව සමනය වෙනකන් අඬල හෙමීට ගෙදර පලයන් බායි :lol:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Menna methana thamai umbalata waradune. Mulu ratatama waradune.
    Umbala hadanne hama welawema Tamil ewunui muslim ewunui nuke karanna. Apita Indian, Malaysian wage Tamil ewun ekka happenna amarui ban. Muslim ewun innawa loke pura. Japan balapan Muslim ewun naha. Eka in kare prathipaththi walin misak bayyonta chande denna one bayyo thamai deyyo kiya kiya newei.
    Methana ekek kiwwada dan jaathika prashnayata wisadumak? Umbala okkoma karakila enne ekko mahindata chande denna one kiyanna, ehemath naththam unwa nuke karanna one kiyana thanata.

    Mathaka thiyaganna 2004 di Mahinda chinthanaye kiwwe naha war eka karanawa kiyala. Mawil aaru walin patan gaththa nisai war eka iwara karanna puluwan wune. Boruwata bayyo passe yana modayek wenna epa. Ratak palanaya karanne president newei. Ewata laws thiyenawa. Eka ekata one widihata rata kada kada denna baha.
    Poddak hoyala balapan ne ratawal wala kochchara mixed cultures thiyenawada kiyala. Mama brackets wala danne unge gross income per capita eka:

    - malaysia ($12,000)
    - singapore ($60,000)
    - USA: ($60,000)

    Oya ratawal wala innawa one tharam Tamil ewun Chinese ewun. E ratawal peaceful. Unbalage gobba olu wala thiyenne ara saththunge wage territory allaganna prashnayak.
    Ape rate thibune terrorist case ekak. Eka Tamil okkoma gana kiyanna baha. Mama meka kiyanne n/eliya gana hithala. Jaffna wala one tharam unta salli thiyenawa paarawal hadaganna. Army eken dala war eken passe unta salakana widiha nisai in apita akamathi. Umbalata therei mama Tamil ewunge paththata kathakaranawa kiyala. Ehema na machan peacefully live karana eka thamai hodama de. Ape rate dan Chinese ewun inna goda balapan. Kawruth thamange jaathiyata adarei. Eka land ekak newei, peacefully inna, respect karanna one nisa danena deyak. Umbala wage ewun thamai lankawa ayemath war ekakata aragena yanne.

    ok machan mata meka kiyapan, tamail ewunui muslim ewunai 80% walin mahindawa paradda wanna tharan unta mahndagen discrimination ekak unada? :)

    ehema una kiyala kiyanawanan mata e monawada kiyala kiyanna puluwanda?

    ehema na kiyala kiyanawanan mata kiyapan ei un ehema 80% walin mahindawa paradduwe?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Jaathika prashnayata dena wisaduma mokakda Mahinda balayata awanam?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දැන් මුන් MY3 දින්න හන්ද ජාතිවාදේ අවුස්සන්න හදන්නේ....
    යකෝ කොහේ චන්ද දුන්නත් උනුත් ලංකාවේ මිනිස්සු...:yes::yes:
    අනික 2005දීත් යාපනේ චන්ද ටික මහින්ද නැවැත්තුවේ නැත්නම් ඒ සැරෙත් රනිල් තමා ජනාධිපති..
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ටිකක් හරි සුභවාදීව හිතපල්ලා බං. තවම පටන් ගත්තා විතරයිනේ. මෙතුවක් කල් නොතිබුනු දේශපාලන තත්වයක් තමයි මේ ඇතිවෙලා තියෙන්නේ.....
    සතුටු වෙයල්ලා ---- ඉරිසියාව අත හැරපල්ලා
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Jaathika prashnayata dena wisaduma mokakda Mahinda balayata awanam?

    eka thamai man umbata kalin prashna deken therum karanna haduwe. api monawa dunnath eka unta wadak na.

    mahinda machan udaha parawal okkoma haduwa. godak lands apahu return kala. mage tamil friend kenek innawa uge hectares 100 wadi jaffna wala. okkoma return karala. light dunna. yal devi eka haduwa. umbala kiyana widihata unta jathika prashneta wisadum widhata ewa madida? nathan eeta ehata giya autonomy ekak denna oneda?

    mata pena hatiyata me election results walin eka thamai un illanne. dan mata kiyapan umbala e level eke solution ekak denawada uthurata?
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    දැන් මුන් MY3 දින්න හන්ද ජාතිවාදේ අවුස්සන්න හදන්නේ....
    යකෝ කොහේ චන්ද දුන්නත් උනුත් ලංකාවේ මිනිස්සු...:yes::yes:
    අනික 2005දීත් යාපනේ චන්ද ටික මහින්ද නැවැත්තුවේ නැත්නම් ඒ සැරෙත් රනිල් තමා ජනාධිපති..

    e karagatha gon kamata demala minissu thawath hitha athulen duk wenawa. un hithanne mr. parabata marenna unne un chande daapau nathi hnda kiyala. kohomahari hilaw wennath ekka me para dunna ne :)

    yako ape office eke tamil manussayek praba maricha dawase kawewath na yako. onna ohomai un
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    eka thamai man umbata kalin prashna deken therum karanna haduwe. api monawa dunnath eka unta wadak na.

    mahinda machan udaha parawal okkoma haduwa. godak lands apahu return kala. mage tamil friend kenek innawa uge hectares 100 wadi jaffna wala. okkoma return karala. light dunna. yal devi eka haduwa. umbala kiyana widihata unta jathika prashneta wisadum widhata ewa madida? nathan eeta ehata giya autonomy ekak denna oneda?

    mata pena hatiyata me election results walin eka thamai un illanne. dan mata kiyapan umbala e level eke solution ekak denawada uthurata?

    Ko umba thawa ma solution ekak dunne na ne.
    Ekko unwa nuke karanna one naththam corporate karagena inna one.
    Mahinda awa kiyamu. Dan mokakda solution eka? Mata eka sentence ekakin kiyanna.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,492
    7,771
    113
    Kotahena
    උඹට මොලේ අමාරුවක්ද බං? :lol: ජාතික ප්‍රශ්නෙට උඹ කියන විසඳුම මොකක්ද? සරලව කියපන් :lol:

    සරල විසඳුම මහින්ද කළා වගේ හැමෝටම සදරණේ ඉටු කිරීම.
    හැම පළාතම දියුණු කිරීම. කොහොමත් මේ ජෙනරේෂන් එක කොටින්ට සපෝට් ම තමා මොනා දුන්නත්. කාලයත් එක්ක තමා විරය අඩු වෙන්නේ.

    මෙතන ඉන්න සමහරු ඉතින් මහින්ද කොන්ටින්ට කළා මදි එකයිලු මහින්දට චන්දෙ නොදුන්නේ.
    පුකෙනුත් හිනා ඔයි මේවට
    උන්ගේ චන්දෙ ගන්න my3 වගේ ඉල්ලන්න ඕන දෙයක් දෙන්නං චන්දෙ දීපන් කියන්ඩ තමා ඉතුරු වෙලා තියෙන්නේ හික් හික්.

    දැන් රට ගැන හිතන එකේ පලක් නැහැ තවත්. රට විනාස්හෙට ගිහින් ඉවරයි.
    තමන් ගැන හිතන්ඩ කාලේ ඇවිත් තියෙන්නේ. ඉතින් උඹලට තේරෙනකන් අපි ගිහින් එන්නන්.

    දෙමල / හම්බ ආණ්ඩුවට ගුඩ් ලක් එහෙනං
     
    හා ගිහින් වරෙන් :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,492
    7,771
    113
    Kotahena
    දැන් මුන් MY3 දින්න හන්ද ජාතිවාදේ අවුස්සන්න හදන්නේ....
    යකෝ කොහේ චන්ද දුන්නත් උනුත් ලංකාවේ මිනිස්සු...:yes::yes:
    අනික 2005දීත් යාපනේ චන්ද ටික මහින්ද නැවැත්තුවේ නැත්නම් ඒ සැරෙත් රනිල් තමා ජනාධිපති..
    හෙහෙ අනේ ඔව් ජාතිවාදේ කාගේද කියල බලාගන්න පුළුවන් උනා නේද දෙමෙල්ලුන්ගේ/හම්බයෝන්ගේ චන්ද ටිකෙන්ම? මහින්ද තරං කොටින්ට හම්බයෝන්ට කරපු එකෙක් කියපං මේ රටේ? තොපිලාමයි කිව්වේ කොටි නලවනවා කියල. එහෙව් කරපු එකට චන්දෙ නොදී උන්ගේ ම රටක් වෙනුවෙන් චන්දෙ දීපු කම තමා පුතේ ප්‍රශ්නේ. දෙමලාට කොච්චර කරත් වැඩක් නැහැ. උන්ගේම රටක් ලැබෙනකන් උන් නවතින්නේ නැහැ. ඊළම දුන්නත් උන් අපේ රටත් අරගෙන තමයි උන් නතර වෙන්නේ. එතකන් බලාගෙන හිටපං කෝටි එක්කම වැනසියල්ල එදාට තේරෙයි කොරපු හරියේ රඟේ
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Ko umba thawa ma solution ekak dunne na ne.
    Ekko unwa nuke karanna one naththam corporate karagena inna one.
    Mahinda awa kiyamu. Dan mokakda solution eka? Mata eka sentence ekakin kiyanna.

    man uda kiyala thiyenawa mahinda deepu solution eka. eka umbata therun yanne nathe umba jathika prashnaya kiyala hithan inna de man hithan inna deta wada wenas ekak hinda wenna athi. nathan average IQ ekak thiyena kenekuta man uda kiyala de therum yanna onne.

    awulak na mata issella kiyapan umba jaathika prashanaya kiyala dakinne mokakda kiyala eka sentence ekakin. eeta passe balamu ekada atha jaathika prashanya , ehemanan ekata denna puluwan wisaduma mokakda kiyala.