ගෑනියෙක් වගේ නෙමෙයි උඹට අඬන්න වෙන්නේ වෙඩි කාල මැරෙන්ඩයි වෙන්නේ. අන්න එකයි මේ කිවේ. උඹලට තරු පනින දවස වැඩි ඈතක නෙමෙයි.මල්ලි ඔයාට ඊයේ පෙරේද චන්දෙ දාන්න ආවට අපි දැක්ක මහින්ද කරපු දේවලුත් මහින්දට කලින් ආපු අය කරපු දේවලුත් ඒ නිසා ඔය එකෙක්ට වත් කඩේ යන්නැතුව මොලෙන් හිතල තීරණයක් ගන්න. උබ වගේ එලකිරියෙන් දේශපාලනේ කරලා රට බේරගන්න වීරයෝ නෙවෙයි පොඩ්ඩක් සමාජෙට බැහැල යමක් කමක් ඉගෙන ගෙන එන්න. මං මොහොමඩ්ද නැද්ද කියල මෙතන ඉන්න උන් දන්නවා ඒවව ඔප්පු කරන්න උබට වගේ ත්‍රෙඩ් දදා ගෑනියෙක් වගේ අඬන්න උවමනාවක් නෑ.අනුන්ගේ මැසේජ් වලට එන්සිනා වගේ පුක දීලා ස්පෑම් කරලා බෑන් වෙලා අනික් මිනිස්සුනට වැරැද්ද පටවන්න හදන්නේපා.
මම එලකිරියට අලුත්, එළකිරියේ දේශපාලනේ කරෙත් නැහැ. සමාජෙට බැහැල යමක් කමක් ඉගෙනගන්ඩ කියල උඹ මට කියන්නේ ඇයි මම මෙච්චර ඇත්ත වටහාගන්න උඹලට මෙහෙම කියද්දී, මේ ත්‍රෙඩ් එකේ තියෙන දේවත් තේරුම් ගන්ඩ බැරි කොට? උඹගේ ළමා මොලේට බර වැඩි නැහැ, අමාරුවෙන් තේරුම් ගන්න බලපන් මචන් ඇස් පනාපිට නෙරපිලා එලියට ඇවිත් තියෙන ගෙඩි පිටින් ඇත්ත දැකල මොලේට යවාගනින්.
මාව බෑන් වෙච්ච එකට වඩා රටට වෙන්න යන හේනේ ගැන තමයි උඹේ ළමා මනසට තේරෙන විදිහට සකස් කරලා මේ කිව්වේ. ලමයින්ගේත් ඉන්නවනේ ඉස්කෝලේ පාඩම කියන්න ඉවර වෙනකොට තවම මාතෘකාවට ඉර ගහන ජාතියේ එවුං. ආන්න ඒ වගේ එකෙක් නං උඹ, ඉතින් අමාරුයි ටිකක් තේරුම් ගන්න.
බුදුහාමුදුරුවෝ උනත් බන කිව්වේ තේරුම් ගන්න පුලුවන්ද කියල බලලානේ නේද මචන්?
හැබැයි අමාරු නැහැ මේක සද්ධර්මයත් නෙමෙයි රොකට් සයන්සුත් නෙමෙයි.
මුස්ලිම් මිනිහ - දෙමල මිනිහ සහෝදර වරු කරගන්ඩ යන්ඩ ඕනේ නැහැ. මහින්ද කොරපුව කොයි කගේ වැරදි උනත් අපි දැන් මෙතන ඉන්නේ කතා කරන්නයි. වැරදි කියවනවට වඩා අනතුර, ඊට අදාළ දේ ගැන තමයි තේරුම් ගත යුත්තේ. හරි ට්‍රැක් එකට බැහැල ලුණුත් එක්ක උයන්න ඉගෙනගනින්. නැත්තන් කවදාවත් ගොඩ ඒමක් නැහැ හැමදාම වලිගෙ පෑගිලා
Last edited:


