මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....
එක රැයකින් හැමදේම වෙනස් උනා ..
කවදාවත් හොලවන්න බැහැකියල හැමෝම හිතුව ඒ නායකයා අද පැරදිලා .
ඒත් 47 % කට වඩා වැඩි පිරිසක් ඔහුට පක්ෂව චන්දය භාවිත කරලා තිබුන .
ඔහු පැරදුනේ උතුර නැගෙනහිර ( LTTE පාලනයට නතුකරගෙන තිබු ප්රදේශ )
සහ මුස්ලිම් කලාප .
දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
ඊයේ මෛත්රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
මොකද මෛත්රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .
මට කියනවද මහින්දට ආයේ මිනිස්සු අතරට එනවා නම් කොහොමද එන්නේ කියල ?
Edit 2015/01/10 - 11.40 AM
දැන් තියන වාතාවරණේ හැටියට කවුරුවත් සන්දානේ දාල අනිත්පැත්තට යන්නේ නැහැ .
ඒකට හේතුන් මෙන්න :
1. මහින්ද පැරදුනත් රටේ 48 % ක් ඔහු සමග
2. ඇමති මණ්ඩලය දන්නවා මහින්ද ගල් ගේම් කාරය කියල
3. දැන් මෙහෙන් එහෙට පැන්නට ලොකු ලොකු අතු හම්බ වෙන්නේ නැහැ .
4. මෛත්රී දිනපු විදියෙන් මිනිස්සුන්ට ගොඩක් අවුල් ගියා
( ජයග්රහණය කරේ සිංහල බහුතර චන්ද නිසා උනත් සැබෑ වචනම ජයගත්තේ දෙමල / මුස්ලිම් චන්ද ගොඩ මේ පැත්තට ආව නිසා )
5. මහින්ද සමු ගත්ත විදිය ( ගොඩක් සංවේදී විදියට සමු ගත්තේ )
මහින්ද ඊළඟ මහා මැතිවරණයට ඉල්ලුවොත් ඉහලින්ම දිනනවා ..
ඉතින් මහින්ද ඊළඟ මහමැතිවරණයට ඉදිරිපත් වෙලා රටේ අගමැති වෙනවා .
මේක මන් හිතන හැටි

Last edited: