මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

එක රැයකින් හැමදේම වෙනස් උනා ..
කවදාවත් හොලවන්න බැහැකියල හැමෝම හිතුව ඒ නායකයා අද පැරදිලා .
ඒත් 47 % කට වඩා වැඩි පිරිසක් ඔහුට පක්ෂව චන්දය භාවිත කරලා තිබුන .
ඔහු පැරදුනේ උතුර නැගෙනහිර ( LTTE පාලනයට නතුකරගෙන තිබු ප්‍රදේශ )
සහ මුස්ලිම් කලාප .

දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .

මට කියනවද මහින්දට ආයේ මිනිස්සු අතරට එනවා නම් කොහොමද එන්නේ කියල ? :nerd:

Edit 2015/01/10 - 11.40 AM

දැන් තියන වාතාවරණේ හැටියට කවුරුවත් සන්දානේ දාල අනිත්පැත්තට යන්නේ නැහැ .
ඒකට හේතුන් මෙන්න :

1. මහින්ද පැරදුනත් රටේ 48 % ක් ඔහු සමග
2. ඇමති මණ්ඩලය දන්නවා මහින්ද ගල් ගේම් කාරය කියල
3. දැන් මෙහෙන් එහෙට පැන්නට ලොකු ලොකු අතු හම්බ වෙන්නේ නැහැ .
4. මෛත්‍රී දිනපු විදියෙන් මිනිස්සුන්ට ගොඩක් අවුල් ගියා
( ජයග්‍රහණය කරේ සිංහල බහුතර චන්ද නිසා උනත් සැබෑ වචනම ජයගත්තේ දෙමල / මුස්ලිම් චන්ද ගොඩ මේ පැත්තට ආව නිසා )
5. මහින්ද සමු ගත්ත විදිය ( ගොඩක් සංවේදී විදියට සමු ගත්තේ )

මහින්ද ඊළඟ මහා මැතිවරණයට ඉල්ලුවොත් ඉහලින්ම දිනනවා ..

ඉතින් මහින්ද ඊළඟ මහමැතිවරණයට ඉදිරිපත් වෙලා රටේ අගමැති වෙනවා .

මේක මන් හිතන හැටි :confused:

Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් අනිවරයේනම එන්න පුළුවන්.....ලබන සැරේ මහා මැතිවරණයට ඉල්ලා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    එක රැයකින් හැමදේම වෙනස් උනා ..
    කවදාවත් හොලවන්න බැහැකියල හැමෝම හිතුව ඒ නායකයා අද පැරදිලා .
    ඒත් 47 % කට වඩා වැඩි පිරිසක් ඔහුට පක්ෂව චන්දය භාවිත කරලා තිබුන .
    ඔහු පැරදුනේ උතුර නැගෙනහිර ( LTTE පාලනයට නතුකරගෙන තිබු ප්‍රදේශ )
    සහ මුස්ලිම් කලාප .

    දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
    ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
    මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .

    මට කියනවද මහින්දට ආයේ මිනිස්සු අතරට එනවා නම් කොහොමද එන්නේ කියල ? :nerd:

    Agamethi wenna puluwani..
     
    • Like
    Reactions: netlife007

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    1911802_807436075990838_9212767666597773795_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    boru kiyanna epa ban mako ehema ekak kiwwe nahane.:yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    විදායකය අහෝසි කරන්න හෝ බලතල අඩු කරන්න උපරිම සහයෝගය සන්දානෙන් ලබා දෙයි.
    ඊට පස්සේ මහ මැතිවරනයකට යයි. එතනෙදි බොහෝ විට මුස්ලිම් කො. සක ටී.එන්.ඒ එක වෙනම ඉල්ලයි. එතකොට පවතින චන්ද ප්‍රතිපල අනුව මහින්ද ආන්ඩුවක් පිහිටුවයි. එතකොට මයිත්‍රී නාම මත්‍රික හෝ බලය අඩු ජනපති, මහින්ද විදායක අගමැති.

    මට හිතෙන්නේ ඔහොමයි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
    ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
    මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .

    මේක explain කරපන්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    machan ape office eke ayyalage dennekge wifela hitiya counting awith,ekkenk royal anith kena DS eke.ohoma seen ekak eyalanam kiwuwe naha.pandara weddi eyala kiwuwa MY3 dinna kiyala.DS eke htapu akka kiwuwa police kiyala hitapu katttiyakwa pandara mathiwara komasari kiala ain karala thibba.

    MY3 kalin army commanderslata katha kara kiyala eyama kiyala thibba.mahindala oka gaha gaththanam minissunge thibba anthima gawurawayath nathi wenna thibba.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    boru kiyanna epa ban mako ehema ekak kiwwe nahane.:yes:

    බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.
     
    machan DS countig thana hitapu police kiyagaththa set ekak witharai ain kale,MR mukuth nokara yanna una ranil nisa,mokada minihawa thama MR udenma genna gaththe
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්ද ඔය චන්ද ටික ගන්න කොචර යුද්දේ වික්කද, මඩ ගැහුවද, සල්ලි බෙදුවද,සදාචාරවිරෝදී වැඩ කරා. හරියට කරානම් ඔය ටිකවත් නෑ.
     
    Oct 30, 2014
    306
    9
    0
    දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
    ඊයේ පාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
    මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .

    අනේ බන් මාත් සිංහල බෞද්ධයෙක්. මටනම් එහෙම මෛත්‍රීපාලට ඡන්දේ දුන්න කියලා දුක හිතුනේ නෑ. මෛත්‍රී දිනපු විදිහ අවුල් වගේ පෙන්නේ විරවන්ෂලගේ කතා අහලා වල්මත් වෙලා මහින්දට ඡන්දේ දුන්න එවුන්ට තමයි වැඩිපුරම. උතුර නැගෙනහිර ඉන්න හැම එකාම බෙදුම්වාදී කියල හිතන්නේ එපා. උන්ගේත් හොඳ එවුන් ඉන්නවා, අන්තගාමී එවුනුත් ඉන්නවා. විරවන්ෂලා, බොදුබලේ කරපු කියපු සමහර අන්තගාමි දේවලට මහින්දය බුරුල දුන්නේ නැත්තන් මිට වැඩිය ඡන්ද ටිකක් මහින්දට සුළු ජාතීන්ගෙන් ගන්නත් තිබ්බා.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes: