Mewa kata kathada bn?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    hama thanama eka eka kiyanne hamudawata gahalalu kilinochchiye. jafna university studentsla monawado karalalu. mewa boruda aththada?? danna ekek confirm karapanko.
     
    • Like
    Reactions: nipun.max

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,310
    15,927

    Dan nan matath hithenawa ohoma.Mahinda udin baba wage idagena yatin kelinne hadanawa wage....:yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,310
    15,927
    113
    Dinala paya 24k giye naha.eke eka kata katha pathirenawa.mewa okkoma mahindage gottonge wada..mewa gana poddak aha gahagena inna wei my3 ta.mahinda polaga.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ තියන්නෙ පර දෙමලු අපේ ඇස් ඉදිරිපිට කරන දේවල්. බොරුනම් මේ එකවුන්ට් එකට ගිහින් බලහල්ලා.

    106.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි ඡන්දෙට කලින් මේවා ගැන කියද්දි සමහර නෝනලා මහත්තෙයලා අපෙන් ඇහුවා දැන් කොහේද බං ලංකාවෙ කොටි කියලා... මොන අවාසනාවකට හරි...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    mokakda une kiyapanko bun PM ekak hari daala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සාක්ෂි නැතිව විශ්වාස කරන්න අමාරුයි.. අනික දැන් ඔව්වා ගැන කතා කරලා තේරුමකුත් නැහැනේ.. හැමෝගෙම චොයිස් එක උනේ මෛත්‍රී.. ඔන්න දැන් ජනාධිපති උනා..
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    meka hari wadakne bn. aththada boruda ahannath ba rep kapanawa. yako elakiri eke dan thread danna barida?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    සාක්ෂි නැතිව විශ්වාස කරන්න අමාරුයි.. අනික දැන් ඔව්වා ගැන කතා කරලා තේරුමකුත් නැහැනේ.. හැමෝගෙම චොයිස් එක උනේ මෛත්‍රී.. ඔන්න දැන් ජනාධිපති උනා..

    Boru wenna athi bn. kata katha kiyana ewa hamadama thiyanawane. habai tamil aya nam godak happy eke inne .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Boru wenna athi bn. kata katha kiyana ewa hamadama thiyanawane. habai tamil aya nam godak happy eke inne .
    ඔව් ඉතිං.. ඔය තරම්ම මෛත්‍රීට ඡන්දෙ දුන්නෙ මොකක් හරි බලාපොරොත්තුවෙන් තමා.. බලාපොරොත්තු ඉටු කලොත් නම් අපේ අවාසනාව.. නැත්තං ශේප් එකේ ඡන්ද ටික අරන් උන්ව කපලා දැම්මොත් අපේ වාසනාව..:yes: