මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    padanamak nathi gon katha kiynna epa ban. uba dakda? lol :lol: fb eke thiyna comments usalla meke past karanna epa
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    machan DS countig thana hitapu police kiyagaththa set ekak witharai ain kale,MR mukuth nokara yanna una ranil nisa,mokada minihawa thama MR udenma genna gaththe

    ඒ ඔය නාට්‍යයෙ අවසාන ජවනිකාව බං. උඹලා දන්න. දැන් මහින්ද ලොකු ඩ්‍රාමා එකක් පෙන්නුවා. ඒක කටතැරන් බලන් හිටපු උන් ටික ‍රැවටිලා දැන් දුක් වෙනවා. මොකද වෙන්නේ කියලා මම කියන්නද ඊලඟට? අප්‍රෙල් වල මහ මැතිවරණයේදී මහින්ද ඉදිරිපත් වෙනවා. එතකොට පොරට ජනතා මනාපය සහ නාට්‍යය නිසා තවත් චන්ද ලැබෙනව. මිනිහා විධායක අගමැති වෙනවා. ඔනන් ඕක තමයි වෙන්නෙ. අන්තිමට මෛත්‍රීට කිසි බලයක් නැති වෙනවා. ඊට කලියෙන් ඔය පිළිකාව මුලින් උපුටා දැමිය යුතුයි. අනිවාර්්‍යයෙන්ම. මම කියන්නෙ බොරුනම් පොඩ්ඩක් හොයලා බලපන් මචං.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.

    ඊට කලින් මහින්දගේ වංචා දූෂණ ඔක්කොම හොයලා හිරේ දැම්මා නම් හරි, ආයි අපිට මහින්ද එපා. :no:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඊට කලින් මහින්දගේ වංචා දූෂණ ඔක්කොම හොයලා හිරේ දැම්මා නම් හරි, ආයි අපිට මහින්ද එපා. :no:

    ඔව් බන් බයානකයි වැඩේ. අපේ උන්ට ඇත්ත තේරෙද්දි පෙර හැර ගිහින්. ඒත් ලංකාවේ නීතිඅය අනුව ජනාධිපති වෙලා ඉද්දි කරපුවට හිරේ දාන්න බැහැ බං. මාම් දන්න හැටියට. කරන්න තියෙන්නෙ ඇත්ත එලි කරලා මිනිස්සුන්ට එලි කරන එක ITN, රූපවාහිනී වලින්. ඒ වගේම මට ශුවර් නැහැ මූට ආයේ අගමෙති ඉල්ලන්න පුලුවන්ද කියන එක. එහෙම පුලුවන් නම් ඒක අහෝසි කරන්න ඕනේ පනතක් ගෙනල්ලා. :growl::growl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒ ඔය නාට්‍යයෙ අවසාන ජවනිකාව බං. උඹලා දන්න. දැන් මහින්ද ලොකු ඩ්‍රාමා එකක් පෙන්නුවා. ඒක කටතැරන් බලන් හිටපු උන් ටික ‍රැවටිලා දැන් දුක් වෙනවා. මොකද වෙන්නේ කියලා මම කියන්නද ඊලඟට? අප්‍රෙල් වල මහ මැතිවරණයේදී මහින්ද ඉදිරිපත් වෙනවා. එතකොට පොරට ජනතා මනාපය සහ නාට්‍යය නිසා තවත් චන්ද ලැබෙනව. මිනිහා විධායක අගමැති වෙනවා. ඔනන් ඕක තමයි වෙන්නෙ. අන්තිමට මෛත්‍රීට කිසි බලයක් නැති වෙනවා. ඊට කලියෙන් ඔය පිළිකාව මුලින් උපුටා දැමිය යුතුයි. අනිවාර්්‍යයෙන්ම. මම කියන්නෙ බොරුනම් පොඩ්ඩක් හොයලා බලපන් මචං.

    manam hithanne naha MY3 okkoma balathala dila paththaka wewi kiyala,kohomath MR ta aye election ekakata illanna aithiya thiyenawane,MY3 mukuth nokara hitiyoth MR aye illuwoth dinai,eth minissunta ona de MY3 dunnoth kawru illuwath paradinawane.

    maama oka gana hoyala balannam,anthimata danna de thama mama kiwuwe, me election eke ona tharam katakatha giya depaththenma.eka hinda reliable source ekak nathiwa wishwasa karanna amarui
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් බන් බයානකයි වැඩේ. අපේ උන්ට ඇත්ත තේරෙද්දි පෙර හැර ගිහින්. ඒත් ලංකාවේ නීතිඅය අනුව ජනාධිපති වෙලා ඉද්දි කරපුවට හිරේ දාන්න බැහැ බං. මාම් දන්න හැටියට. කරන්න තියෙන්නෙ ඇත්ත එලි කරලා මිනිස්සුන්ට එලි කරන එක ITN, රූපවාහිනී වලින්. ඒ වගේම මට ශුවර් නැහැ මූට ආයේ අගමෙති ඉල්ලන්න පුලුවන්ද කියන එක. එහෙම පුලුවන් නම් ඒක අහෝසි කරන්න ඕනේ පනතක් ගෙනල්ලා. :growl::growl:
    :yes:
    මහින්දයාට නඩු දාන්න බැ නමුත් වෙන වෙන නම් වලට අරගෙන තියෙන දේපල සහ අනිසි ලෙස එකතු කරන ලද වත්කම් රජය බාරයට ගන්න පුළුවන් .. මහින්ද වටේ ඉන්න අනිත් හොරු ටික නම් නිතිය ඉදිරියට අරගෙන ඇවිත් දඩුවම් ලබා දෙන්නත් නැවත එම හොරා කාපුවා ලබා ගන්න පුළුවන් , කොහොමත් ඉස්සරහාට එහෙම කරයි :cool: ..:yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    manam hithanne naha MY3 okkoma balathala dila paththaka wewi kiyala,kohomath MR ta aye election ekakata illanna aithiya thiyenawane,MY3 mukuth nokara hitiyoth MR aye illuwoth dinai,eth minissunta ona de MY3 dunnoth kawru illuwath paradinawane.

    maama oka gana hoyala balannam,anthimata danna de thama mama kiwuwe, me election eke ona tharam katakatha giya depaththenma.eka hinda reliable source ekak nathiwa wishwasa karanna amarui

    මම රිලයබල් සෝස්ර් එකක්කින් බං ඇහුවේ. මහින්දට ආයේ ඉල්ලන්න බැරි වෙන්න පනතක් සංශෝධනය කරන වෙනවා. නැත්නම් ආයේ රාජපක්ශ පිලිකාව රට කයි. නැත්නම් දෙන්න වෙනවා ගේමක් ටක් ටික් ‍ටුක් වෙන්න.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes:
    මහින්දයාට නඩු දාන්න බැ නමුත් වෙන වෙන නම් වලට අරගෙන තියෙන දේපල සහ අනිසි ලෙස එකතු කරන ලද වත්කම් රජය බාරයට ගන්න පුළුවන් .. මහින්ද වටේ ඉන්න අනිත් හොරු ටික නම් නිතිය ඉදිරියට අරගෙන ඇවිත් දඩුවම් ලබා දෙන්නත් නැවත එම හොරා කාපුවා ලබා ගන්න පුළුවන් , කොහොමත් ඉස්සරහාට එහෙම කරයි :cool: ..:yes::yes:

    දැන් විධායක බලතල පාර්ලිමේන්තුවට දුන්නට පස්සෙ මාහ් මැතිවරණයෙන් මහින්ද ඉල්ලුවොත් මොනවා වේවි කියලද උඹ හිතන්නෙ බං? ඒක ශිෂ්ඨ සම්පන්න නැහැ, නමුත් පෙරේතයෙක්ට ඒක අදාලතාවයක් නැහැ. අනිවා මහින්ද දිනනවා දැන් නටපු නාට්‍යයෙ හැටියට තවත් වැඩි වෙන එක වෙන්නෙ බං.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    විදායකය අහෝසි කරන්න හෝ බලතල අඩු කරන්න උපරිම සහයෝගය සන්දානෙන් ලබා දෙයි.
    ඊට පස්සේ මහ මැතිවරනයකට යයි. එතනෙදි බොහෝ විට මුස්ලිම් කො. සක ටී.එන්.ඒ එක වෙනම ඉල්ලයි. එතකොට පවතින චන්ද ප්‍රතිපල අනුව මහින්ද ආන්ඩුවක් පිහිටුවයි. එතකොට මයිත්‍රී නාම මත්‍රික හෝ බලය අඩු ජනපති, මහින්ද විදායක අගමැති.

    මට හිතෙන්නේ ඔහොමයි

    Meka weida??? wunoth patta:yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් විධායක බලතල පාර්ලිමේන්තුවට දුන්නට පස්සෙ මාහ් මැතිවරණයෙන් මහින්ද ඉල්ලුවොත් මොනවා වේවි කියලද උඹ හිතන්නෙ බං? ඒක ශිෂ්ඨ සම්පන්න නැහැ, නමුත් පෙරේතයෙක්ට ඒක අදාලතාවයක් නැහැ. අනිවා මහින්ද දිනනවා දැන් නටපු නාට්‍යයෙ හැටියට තවත් වැඩි වෙන එක වෙන්නෙ බං.

    machan MY3 hariyata hitiyoth aye MR ta enna amarui,MY3 danaganna one eyata dakunu chande nuduna minissunge wiswase dinaganna.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් විධායක බලතල පාර්ලිමේන්තුවට දුන්නට පස්සෙ මාහ් මැතිවරණයෙන් මහින්ද ඉල්ලුවොත් මොනවා වේවි කියලද උඹ හිතන්නෙ බං? ඒක ශිෂ්ඨ සම්පන්න නැහැ, නමුත් පෙරේතයෙක්ට ඒක අදාලතාවයක් නැහැ. අනිවා මහින්ද දිනනවා දැන් නටපු නාට්‍යයෙ හැටියට තවත් වැඩි වෙන එක වෙන්නෙ බං.
    ඔව් ඔතන පොඩි අවුල් සහගත තත්වයක් තියෙනවා නමුත් 19 වෙනි සංශෝදිතය අනුව තමයි අපිට මේ ගැන තීරණය කරන්න වෙන්නේ මචං මොකද 19වෙනි සංශෝදිතය හරහා දේශපාල සන්ක්ර්තියේ වෙනසක් වෙනවා කිව්වා .. මහින්ද කියන මේ චරිතේ අයින් කරලා දන්න පුළුවන් වෙන්නේ 19 හරහා තමයි නැත්නම් දිගින් දිගට ඇනයක් වෙනවා පුතාට හෙටක් හදනකල්ම . මම හිතනවා 19න් මේකට විසදුමක් ගෙනේ කියලා ..
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් විධායක බලතල පාර්ලිමේන්තුවට දුන්නට පස්සෙ මාහ් මැතිවරණයෙන් මහින්ද ඉල්ලුවොත් මොනවා වේවි කියලද උඹ හිතන්නෙ බං? ඒක ශිෂ්ඨ සම්පන්න නැහැ, නමුත් පෙරේතයෙක්ට ඒක අදාලතාවයක් නැහැ. අනිවා මහින්ද දිනනවා දැන් නටපු නාට්‍යයෙ හැටියට තවත් වැඩි වෙන එක වෙන්නෙ බං.
    ඕකට තමයි ඊලගට ඉව අල්ලන්නේ. ඒක දිනන්නත් ලේසි, හුගක් පක්ශ තනි තනිව එන නිසා. අනික විදායක අගමැතිකමනේ. දැන් ජනදිපති වගේ තමා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයෙ මොන මඟුලක් කරන්නද බන් ... ඒ මනුස්සය මොකක් හරි වැඩක් කරා රටට ... ඊට පස්සෙ දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න කාළෙට ඇවිල්ල තියෙන්නෙ ... ආයෙ ඉතින් බල තන්හාවට යන්න ගියොත් මොකෙන් මොකක් වෙයිද දන්නෑ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    machan MY3 hariyata hitiyoth aye MR ta enna amarui,MY3 danaganna one eyata dakunu chande nuduna minissunge wiswase dinaganna.

    නෑ බං මම කියන්නේ මේ අප්‍රේල් වල තියෙන මහ මැතිවරණය ගැන. මහින්ද විරුද්ද පක්ශෙන් ඉදිරිපත් උනොත් අනිවා පොර අගමැති වෙනවා. මම දන්න තරමින් එහෙම බැහැ කියලා සංශෝධන මොකකවත් නැහැ. එහෙම උනොත් විධායක බලය අගමැතිට. පොරට පුලුවන් අභියාචනයක් ඉදිරිපත් කරලා ජනාධිපතිව බලයෙන් පහ කරන්න.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් ඔතන පොඩි අවුල් සහගත තත්වයක් තියෙනවා නමුත් 19 වෙනි සංශෝදිතය අනුව තමයි අපිට මේ ගැන තීරණය කරන්න වෙන්නේ මචං මොකද 19වෙනි සංශෝදිතය හරහා දේශපාල සන්ක්ර්තියේ වෙනසක් වෙනවා කිව්වා .. මහින්ද කියන මේ චරිතේ අයින් කරලා දන්න පුළුවන් වෙන්නේ 19 හරහා තමයි නැත්නම් දිගින් දිගට ඇනයක් වෙනවා පුතාට හෙටක් හදනකල්ම . මම හිතනවා 19න් මේකට විසදුමක් ගෙනේ කියලා ..

    බලමු. 19 න් එහෙනම් සංශෝධනය කරන්න ඕනේ බං රටේ ජනාධිපති දෙපාරක් දරපු කෙනෙක්ට නැවත විපක්ෂ නායක කම අරගෙන ඉල්ලන්න බැරි වෙන්න මොකක් හරි. සනාථ වේවි ගොඩක් දුරට මොකද මහින්ද ඕකට අර අදිනවට ඇතුලේ ඇමතිලත් කැමති වෙන්නේ නෑ එහෙම උනොත්. රාජපක්ෂලා දැන් ඇති බං. නැත්නම් මේක පිළිකාවක් වෙනවා බං.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕකට තමයි ඊලගට ඉව අල්ලන්නේ. ඒක දිනන්නත් ලේසි, හුගක් පක්ශ තනි තනිව එන නිසා. අනික විදායක අගමැතිකමනේ. දැන් ජනදිපති වගේ තමා

    ඔව්. එකම බලපෑම රනිල් කොළඹින් ඉන්න එක විතරයි. ඒත් මම හිතන්නෙ නැහැ මෛත්‍රී මෝඩයෙක් වෙලා සම්පූර්ණයෙන්ම විධායක බල තල අහෝසි කරාවි කියලා. අඩු කරන එකයි කරන්න ඕනේ. නැත්නම් මහින්ද ආවොත් මයිත්‍රීට සොරි වෙනවා අබියාචනයක් පාර්ලිමේන්තුවට දැම්ම ගමන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    බලමු. 19 න් එහෙනම් සංශෝධනය කරන්න ඕනේ බං රටේ ජනාධිපති දෙපාරක් දරපු කෙනෙක්ට නැවත විපක්ෂ නායක කම අරගෙන ඉල්ලන්න බැරි වෙන්න මොකක් හරි. සනාථ වේවි ගොඩක් දුරට මොකද මහින්ද ඕකට අර අදිනවට ඇතුලේ ඇමතිලත් කැමති වෙන්නේ නෑ එහෙම උනොත්. රාජපක්ෂලා දැන් ඇති බං. නැත්නම් මේක පිළිකාවක් වෙනවා බං.

    ඔව් මචං මම හිතන්නෙත් 19න් මහින්දව සදාහටම නැති කරලා දායි .. මොකද කට්ටියම දන්නවා මාරාටතාම හොද ජන්ද පදනමක් තියෙනවා කියලා එහෙම එකේ ආයේ මාරට සෙල්ලම් දාන්න පුළුවන් විදිහට වැඩ කරන එකක් නැ මචං 19න් අනිවාර්යෙන්ම මාරා එලියටම ඇදලා දායි ...
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නෑ බං මම කියන්නේ මේ අප්‍රේල් වල තියෙන මහ මැතිවරණය ගැන. මහින්ද විරුද්ද පක්ශෙන් ඉදිරිපත් උනොත් අනිවා පොර අගමැති වෙනවා. මම දන්න තරමින් එහෙම බැහැ කියලා සංශෝධන මොකකවත් නැහැ. එහෙම උනොත් විධායක බලය අගමැතිට. පොරට පුලුවන් අභියාචනයක් ඉදිරිපත් කරලා ජනාධිපතිව බලයෙන් පහ කරන්න.

    මම දන්නේ නෑ මහින්ද මහ මැතිවරණයකට ඉල්ලන විරැද්ධ පක්ෂය මොකක්ද කියලා නිදහස් පක්ෂෙද ?? සන්ධානෙද ?? UNP ද?? එතකොට මෛත්‍රී මොන පක්ෂෙද ?? අනික මහින්ද මහ මැතිවරණයෙන් කොහොම හරි අගමැති වුනා කියමු එතකොට විධායක බලයක් ලැබෙන්නේ කොහොමද 2/3 ව්‍යවස්ථා සංශෝධනයක් නැතුව ?? උඹ වැරදි මතයක ඉන්නේ.