මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔව් මචං මම හිතන්නෙත් 19න් මහින්දව සදාහටම නැති කරලා දායි .. මොකද කට්ටියම දන්නවා මාරාටතාම හොද ජන්ද පදනමක් තියෙනවා කියලා එහෙම එකේ ආයේ මාරට සෙල්ලම් දාන්න පුළුවන් විදිහට වැඩ කරන එකක් නැ මචං 19න් අනිවාර්යෙන්ම මාරා එලියටම ඇදලා දායි ...

ඔව් ඒකට ඇමතිලා කැමති වේවි කියලා හිතමු. චම්පික කියන්නේ , අනුරලා කියන්නේ හොඳ මොළ කාරයෝනෙ බං. උන් ගහාවි මහින්දව හිර වෙන්නම. මොකද අද මහ පාන්දර වෙච්ච දේ උන් දන්න නිසා උන්ට ඕක නොතේරෙන්න පොඩි බබාලා නෙමෙයි නෙ බං. එහෙම දෙයක් නොකලොත් නම් මහින්ද ආයේ බලයට එනවා. එහෙම උනොත් නම් රට ඇතුලේ කැ‍රැල්ලක් ඇති වෙන්න පුලුවන් බං ආයෙමත්.
 
chootyputha1

Well-known member
  • මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.
     
    • Like
    Reactions: madusha.stranger

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕකට තමයි ඊලගට ඉව අල්ලන්නේ. ඒක දිනන්නත් ලේසි, හුගක් පක්ශ තනි තනිව එන නිසා. අනික විදායක අගමැතිකමනේ. දැන් ජනදිපති වගේ තමා
    ගල් පැලෙන පට්ටපල් කෙබර දාන්න එපා යකෝ. :lol: අගමැතිට කරන්න පුළුවන් කෙහෙල්මක් නෑ. පාර්ලිමේන්තුව සාමූහිකව තීරණ ගන්නෙ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම දන්නේ නෑ මහින්ද මහ මැතිවරණයකට ඉල්ලන විරැද්ධ පක්ෂය මොකක්ද කියලා නිදහස් පක්ෂෙද ?? සන්ධානෙද ?? UNP ද?? එතකොට මෛත්‍රී මොන පක්ෂෙද ?? අනික මහින්ද මහ මැතිවරණයෙන් කොහොම හරි අගමැති වුනා කියමු එතකොට විධායක බලයක් ලැබෙන්නේ කොහොමද 2/3 ව්‍යවස්ථා සංශෝධනයක් නැතුව ?? උඹ වැරදි මතයක ඉන්නේ.

    මෝකක්ද බං වැරදි මතය. පොඩ්ඩක් පැහැදිලිකරපන් ප්‍රශ්නය මට තේරුනෙ නැහැ. :sorry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ආයෙ මොන මඟුලක් කරන්නද බන් ... ඒ මනුස්සය මොකක් හරි වැඩක් කරා රටට ... ඊට පස්සෙ දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න කාළෙට ඇවිල්ල තියෙන්නෙ ... ආයෙ ඉතින් බල තන්හාවට යන්න ගියොත් මොකෙන් මොකක් වෙයිද දන්නෑ

    ඔකා තාම නායක නේ බන් මමහිත්නනේ ඉල්ලනවා මහින්ද කියන්නේ එහෙම ලේසියෙන් පරද්දන්න පුලුවන් කෙනෙක් නෙමේ මේ පාර අමන දාස මහතා තමා තරගාවලියේ වීරයා ඊලග පාර මහින්ද තරගයේ වීරයා වෙන්න පුලුවන් අද අනුකම්පා චන්ද ගොඩක් හම්බුනා :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගල් පැලෙන පට්ටපල් කෙබර දාන්න එපා යකෝ. :lol: අගමැතිට කරන්න පුළුවන් කෙහෙල්මක් නෑ. පාර්ලිමේන්තුව සාමූහිකව තීරණ ගන්නෙ

    පාර්ලිමෙන්තුවට වග කියන විදායක අගමැති කෙනෙක් පත් කරගැනීම මේක තමා රනිල් කිවුවේ :shocked:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෝකක්ද බං වැරදි මතය. පොඩ්ඩක් පැහැදිලිකරපන් ප්‍රශ්නය මට තේරුනෙ නැහැ. :sorry:

    පළවෙනි ප්‍රශ්නේ උඹ කිව්වනේ මරා විරැද්ධ පක්ෂෙන් මහ මැතිවරණෙට ඉල්ලයි කියලා මොකක්ද මරාගේ විරැද්ධ පක්ෂේ, සන්ධානෙද ?? නිදහස් පක්ෂෙද ?? නැත්තම් වෙන පක්ෂයක්ද ??

    දෙවෙනි ප්‍රශ්නේ එහෙම එකපාරටම මහමැතිවරණයට ඉල්ලලා අගමැති වුනා කියමුකෝ එතකොට කොහොමද විධායක බලයක් ලැබෙන්නේ අගමැතිට?? මම දන්න ව්‍යවස්ථාවෙනම් එහෙම බලයක් නෑ අගමැතිට.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.

    ඔය මරා පෙන්නපු නාට්‍යයය වැඩි දෙනෙක් දන්නෙ නෑ බං. ඒකට අපේ උන් හොඳට ඇන්දුනා. මමත් ඇන්දුනා මට ඕක අරංචි වෙනකන්. පස්සේ හොයලා බැලුවා. අන්තිමට රතන හාමුදුරුවන්ගෙ ලඟින්ම ඉන්න එකෙක්ගෙන් ඇහුවා හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිය කතාව ඇත්තක්ද කියලා. ඔය නාට්‍යය නිසා දැන් ගොඩක් උන් මහින්දගෙ බලු කම් අමතක කරලා. අනෙ හුකෙ. මන් යනෝ බං නිදියන්න. අමාරුයි පහුගිය පැය 42 කටම පැය 2 ක් වගෙ නිදා ගත්තෙ. ඒකත් අද හවස.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.

    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පළවෙනි ප්‍රශ්නේ උඹ කිව්වනේ මරා විරැද්ධ පක්ෂෙන් මහ මැතිවරණෙට ඉල්ලයි කියලා මොකක්ද මරාගේ විරැද්ධ පක්ෂේ, සන්ධානෙද ?? නිදහස් පක්ෂෙද ?? නැත්තම් වෙන පක්ෂයක්ද ??

    දෙවෙනි ප්‍රශ්නේ එහෙම එකපාරටම මහමැතිවරණයට ඉල්ලලා අගමැති වුනා කියමුකෝ එතකොට කොහොමද විධායක බලයක් ලැබෙන්නේ අගමැතිට?? මම දන්න ව්‍යවස්ථාවෙනම් එහෙම බලයක් නෑ අගමැතිට.

    මෙහෙමයි මචං. මෛත්‍රීගේ දින 100 වැඩ සටහනේ තියෙනවා ජනවාරි 21 වෙනි බදාදා 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවලා ඒකෙන් හැකි ඉක්මනින් සම්මත කරගන්න කටයුතු කරගන්නවා කියලා. එතකොට ඒකෙන් කියන්නේ අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනිවට කැබිනට් මණ්ඩලය හරහා පාලිමෙන්තුවට් සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් ගැන. එතකොට බලය තියෙන්නෙ අගමැති ප්‍රමුඛ කැබිනට් එකට. එතකොට අප්‍රේල් වල මහ මැතිවරණයෙන් ජේවීපී එක වෙනම ඉල්ලනවා වගේ මහින්ද සංධානෙන් ඉදිරිපත් උනොත් මොකද වෙන්නේ මචං? ඉල්ලලා දිනුවොත් නෙමෙයි දිනනවනෙ බං අනිවා. එතකොට? එතකොට 19 වෙනි සංශෝධනයෙන් කළ වෙනසත් එක්ක බලය අගමැති මහින්දට. අබියාචනයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට මෛත්‍රීය ගෙදර යවන එක ගේමක් නැහැ. 19 මොකක්ද කියලා දන්නෙ නැති නිසා අපිට තවම මත පළ කරන්න ඉක්මන් වැඩියි. උඹ කියන කතාව තේරුන විදිහට දැම්මේ. වෙන ගැටලු තිබෙනම් කියහන්. මටත් පැහැදිලි කරගන්න ඕනේ තැනක් ඔතන. අපි කතා අරමු මේ ගැන. දැන්නම් නිදිමතයි බං ගු නයිට්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    19 eweni sanshodanayata kalin hitapu president kattiyata agamathi wenna bari yojanawak dammanama iwarane ban
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10924807_392714264231590_1299658019112962219_n.jpg
     
    thanujaka

    Well-known member
  • ප්‍රයෝගිකව නං ආයේ දේශපානයට එන්න කිසිම විදහක් නෑ මචං...
    කෙනෙකුට හිතන්න පුළුවන් ආයේ අගමැති වෙලා එන්න පුළුවන් නේ කියල..
    නමුත් එක ප්‍රායෝගික භාවිතයේ නැති දෙයක් මචං...
     
    ascool

    Junior member
  • Nov 13, 2008
    111
    1
    18
    youtube ake balahan tamil un dana video mahindata ....sinhala api hema dama apema sinhala nayakayo nethi kara gannawa............
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    great start

    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!

    අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.

    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විදායකය අහෝසි කරන්න හෝ බලතල අඩු කරන්න උපරිම සහයෝගය සන්දානෙන් ලබා දෙයි.
    ඊට පස්සේ මහ මැතිවරනයකට යයි. එතනෙදි බොහෝ විට මුස්ලිම් කො. සක ටී.එන්.ඒ එක වෙනම ඉල්ලයි. එතකොට පවතින චන්ද ප්‍රතිපල අනුව මහින්ද ආන්ඩුවක් පිහිටුවයි. එතකොට මයිත්‍රී නාම මත්‍රික හෝ බලය අඩු ජනපති, මහින්ද විදායක අගමැති.

    මට හිතෙන්නේ ඔහොමයි

    බහුතරය ගන්න පක්ෂයට අගමැති කම
    දෙවනියට බහුතරය ගන්න පක්ෂයට උප අගමැති කම.
    ඔහොමයි කරන්න යන්නෙ. Think out of the box. :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ආයේ එන්න ටිකක් අමාරු වෙයි, විපක්ශ නායක කමත් ලැබෙන්නෙ නැති පාටයි. අනික දැන් SLFP අතුලෙත් මහින්දට කපන්න පටන් ගන්නවා. ආවත් ඒකෙ කිසි තෙරුමක් නැති වෙනවා