මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    man pakshe atha arala naa needa, retire uneth naa, bala thanhaawa thama thiyenawa wage
    amathaka karanna epaa,, mahindaya lankaawe inna Best Actor kiyala.
    kapati king .
    gameh haththata owa therenne nane ban.
    mu deyyo kiyala hithan inne
    dakke nadda ada andapu andilla
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා දිනපු විදියෙ මට නම් අවුල් නෑ. කොලඹ ගම්පහ නුවරත් මහින්දට නැතිකොට මොනවද මේ දොඩවන්නෙ. අනිත් එක දෙමල මුස්ලිම් මිනිස්සු අපේ රටේ නෙවෙයිද? උං ප්‍රංසෙන් ආපු උන්ද? මේ වගේ ගෝත්‍රික ජාතිවාදී හැත්තක් දැක්කමයි. පරාජය බාර ගන්න බැරි පොන්න හැත්ත.
     

    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    ජිංතක ජිල්ලබකිට;17714369 said:
    ගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා දිනපු විදියෙ මට නම් අවුල් නෑ. කොලඹ ගම්පහ නුවරත් මහින්දට නැතිකොට මොනවද මේ දොඩවන්නෙ. අනිත් එක දෙමල මුස්ලිම් මිනිස්සු අපේ රටේ නෙවෙයිද? උං ප්‍රංසෙන් ආපු උන්ද? මේ වගේ ගෝත්‍රික ජාතිවාදී හැත්තක් දැක්කමයි. පරාජය බාර ගන්න බැරි පොන්න හැත්ත.
    hamba pakakin araganin ponna wesige putha
     

    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    ජිංතක ජිල්ලබකිට;17714369 said:
    ගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා දිනපු විදියෙ මට නම් අවුල් නෑ. කොලඹ ගම්පහ නුවරත් මහින්දට නැතිකොට මොනවද මේ දොඩවන්නෙ. අනිත් එක දෙමල මුස්ලිම් මිනිස්සු අපේ රටේ නෙවෙයිද? උං ප්‍රංසෙන් ආපු උන්ද? මේ වගේ ගෝත්‍රික ජාතිවාදී හැත්තක් දැක්කමයි. පරාජය බාර ගන්න බැරි පොන්න හැත්ත.
    moda hukanno therum ganin api demallu hambayo gena hithuwata un api gena hithanne naha kiyala unge target eka umba wage moda pakayanta arala rata alla ganna eka kiyala moda hutthek wage baila gahanna epa pako
     
    Jul 5, 2012
    1,773
    265
    0
    moda hukanno therum ganin api demallu hambayo gena hithuwata un api gena hithanne naha kiyala unge target eka umba wage moda pakayanta arala rata alla ganna eka kiyala moda hutthek wage baila gahanna epa pako

    http://ahangama.com/blogspot/sirisena-20141212.mp4

    කොටි පෙන්නල මුවමස් කාපු කාලේ අහවරයි ගොබ්බයෝ. කොටිය-යුද්දේ කිය කිය මතුරපු මන්තරේ බල නැහැ ගොබ්සන්.

    ඔව් අපි දිනුවා , තොපේ හොර මගඩි නායකය පැරදුනා, දැන් නගුට පුකේ ගහං හිටු බල්ලා!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mahinda horaage puka lewakana unta nam hariyata ridila wage. Paradila iwara welath kata puka piyagena inna ba. Puka paththe wedanaawa wadida koheda.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Mahinda horaage puka lewakana unta nam hariyata ridila wage. Paradila iwara welath kata puka piyagena inna ba. Puka paththe wedanaawa wadida koheda.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    10351672_10153058977371934_6004282381691321681_n.jpg

    Lol ithin e minissuth ape rate minissunta..ubala nam kawadawath hadanna puluwan un nemeyi.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
    ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
    මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .

    true
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    enna puluwan, ethin mokatada? KP, Duminda, Merwyn apahu wadammannada? Meeka uge boodalayakda? lankawe inne mahinda witarada nayakayekuta? paraduna nam pettakata gihin hitiya nam iwarane.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    දැන් සැබෑ සිංහල මිනිහට යමක් තේරිලා තියෙන්නේ ..
    ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට චන්දෙ දීපු ගොඩක් අය අද ඒ ගැන දුක් වෙනවා .
    මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනපු විදිය අවුල් නිසා .

    මම චන්දෙ දුන්නෙ හන්සයාට මට මෛත්‍රීපාල මහත්තයා දිනපු විදිහ ගැන කිසිම අව්ලක් නැහැ දැන් මහින්ද මහත්තයාට චන්දෙ දාලා පැරදුනු අය අද එක එක කතා කියනවා ,,මෙ අයගෙ ප්‍රදාන පහර ජාතිවාදි න්‍යායන් එක්ක යන එක ගැන ඇත්තෙන්ම කණගාටුදායකයි ,මට කියන්නෙ තියෙන්නෙ පටු ජාතිවාදී අරමුණු ඉස්සරහට දාලා ද්වෙශ සහගතව මෛත්‍රීපාලමහත්තයගෙ ජයග්‍රහණය අවතක්සේරුව ලක්කරන්න එපා කියලයි මහින්ද මහත්තයව පරාජය කලෙ දෙමල සහ මුස්ලිම් මින්ස්සු විතරක් නෙමෙයි සින්හල මින්ස්සුත් පරාජය කලා මහින්ද වපුරපු ජාතිවාදි බිජුවල අස්වැන්න තමා ඔය ලැබුනෙ.මහින්ද ත්‍රස්තවාදීන් පරාජය කරලා යුද්ධ ජයග්‍රහණය ලැබුවත් කලේ භුමිය නිදහස් කරගත් එක විතරයි ජාතික සමගිය ඇති කරමින් එම මිනිස්සුන්ගෙ හිත් දිනාගන්නා වෙනුවට ඔහු කලෙ දකුණේ මිනිසුන් අතර පැවත්ම උදෙසා දෙශභිමානය නමින ජාතිවාදි ව මිනිස්සුන්ගෙ සියුම් හැගීම් එක්ක නපුරු ගනුදෙනුවක් කලා, එකෙ ප්‍රතිඵල තමය් ඔය ,,,
     
    Last edited:

    scoobydoo2012

    Member
    Jan 10, 2015
    3
    0
    0
    බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.
    බොරු දාන්න එපා යකො , උබ ලියපු බොරුව මුලිනම් අහුවෙනවා රතන හමුදුරුවො ගිනි තියාගන්න ගියා කියන එකෙන්, මම රතන හමුදුරුවො දන්නෙ 2000 ඉදලා එයා ගිනි තියාගන්නෙ නෑ, වෙන කෙනෙකුට ගිනි තියා ගන්න කිව්වොත් මිසක්
     

    scoobydoo2012

    Member
    Jan 10, 2015
    3
    0
    0
    මම දන්නේ නෑ මහින්ද මහ මැතිවරණයකට ඉල්ලන විරැද්ධ පක්ෂය මොකක්ද කියලා නිදහස් පක්ෂෙද ?? සන්ධානෙද ?? UNP ද?? එතකොට මෛත්‍රී මොන පක්ෂෙද ?? අනික මහින්ද මහ මැතිවරණයෙන් කොහොම හරි අගමැති වුනා කියමු එතකොට විධායක බලයක් ලැබෙන්නේ කොහොමද 2/3 ව්‍යවස්ථා සංශෝධනයක් නැතුව ?? උඹ වැරදි මතයක ඉන්නේ.

    ම්හින්ද රාජපක්ශගෙ දෙශපාලනෙ ඉවර්යි..හෙට අනිද්දා වෙනකොට නිදහස් පක්ශෙ නායකමක් නෑතිවෙනවා...මොක්ද චන්දිකා කාන්ඩායම පක්ශෙ බලය අල්ලනවා!!!
     

    scoobydoo2012

    Member
    Jan 10, 2015
    3
    0
    0
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.

    නිකන් ගොන් කාතා කියන්නෙ නෑතිව ඉදපන් , ච්න්ද තියලා ප්‍රතිපල එනෑක නව්ත්වලා මගුලක් කර්න්නද ? එහෙම ගහන්න ඔනෙ කමක් තිබුනා නම් කරන්නෙ ජන්දපොලව්ල්ව්ලට පෑනල ජන්ද මන්කොල්ලාකන එක හමුදාව දලා, එහෙම නෑත්නම් උතුරෙ, නෑගෙනහිර ජන්ද වෑටෙන එක නවත්වන්න තිබ්බා....මි හරක්
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Machan

    There's no such thing as the "Executive Prime-ministership".

    Unlike the Executive Presidency, a Prime Minister under a British Westminster style democracy, the Prime Minister is totally and wholly responsible and reportable to the Parliament of Sri Lanka. He/ she cannot execute any decisions WITHOUT the consent of the whole Parliament.

    The best example is Australia. There Hon. Tony Abbot, the Prime Minister cannot make or implement new legislations without presenting so called "White Papers" to the Parliament of Australia and debating about it properly. He needs at least a 2/3 majority in each poll held within Parliamentarians to pass new legislations!

    Know the facts dudes!! Don't listen to idiotic Mahinda's stupid arguments. He was punished badly by the people of Sri Lanka!!!

    Also please note that the true war hero Gen Sarath Fonseka is in Maithreepal's side. THERE WONT BE ANY LTTE UPRISING ONCE AGAIN IN OUR LOVELY MOTHER LANKA!!!
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පාර්ලිමෙන්තුවට වග කියන විදායක අගමැති කෙනෙක් පත් කරගැනීම මේක තමා රනිල් කිවුවේ :shocked:
    widayaka agamathi ? monada ban me kiyawanne ? :baffled:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    උඹ ඕවා ඇස් දෙකෙන්ම දැක්කද...
     

    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    My 3 dinapu widiya kisi aulak na. sinhala chanda nathi une rupawahini, suwadeena wage awalan media and thawamath gal yugaye jiwath wena sil reddata, arukku bageta, phone walata, mahana machine walata yande dena bath kana harak nisai. Sinhala minisunge jathiwadaya ausala mahinda dinana baluwa e pathen mahinda dinna eth anthimata ohu pradai. Dan widawana wenawa. Horakan karpu okkama ganawalu rajaya nathan geniyanna ba. MR ge chande wiyaparayata 250 billion wiyadan karala mea ube mage salli.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මහින්ද දිනපු පැති 2010 මෙ සැරෙ පරාද උනා. 2010 දිත් මහින්ද දිනුවෙ සින්හල චන්ද වලින් විතරයි. එ උනත් තමන්ට විරුද්දව චන්දෙ ඉල්ලපු අපෙක්ශකයාට හිරිහැර නොකරා නම් අදත් ජනාදිප්වති වෙන්නෙ මහින්ද, සරත් ෆොන්සෙකාට උනත් කරපු දෙ මට නම් අමතක කරන්න බෑ. නමුත් එ සෙරම කරෙ මහින්ද නම් නෙවෙයි, මහින්ද ගෙ වටෙ ඉන්න අය ගෙ උපදෙස්නිසා එතුමාට එහෙම කරන්න සිද්ද උනා.
    විමල්, ගොටා, මර්වින් වගෙ අයගෙ වැඩ හින්ඩ කෙලසුනෙ මහින්ද කියන ශෙශ්ට නාමයයි. එතුමා පොඩ්ඩක් හරි හිතල බලල කටයුතු කරා නම් අද මෙ තත්වෙ වෙනස් වෙන්න තිබ්බා. එ වැඩ වලින් උනෙ, එකසත් ජාතික පක්ශෙන් එකතු කර ගත් චන්ද සෙරම නැවත එම පක්ශෙටම එකතු උනා කිවුව්වොත් නිවරදි.

    මොනදෙ උනත් අපි අපෙ ජාතිය ගැන මිට වඩ හිතන්න ඔනෙ කියන එකයි මම නම් හිතන්නෙ. අපෙ ජාතිය දෙකට බෙදිලා. දෙමල ජාතිය එක නායකයෙක් යනටතට යන්න පුලුවන් ඔනෙ වෙලවාක.

    කැපුවත් කොල,නිල්,රතු කියන බෙදෙන් මිදිලා සිනහල කොන්ද පන තියන නායකයෙක් යටතට අපි එකවිය යුතුයි.

    ජනාතිපතිගෙ බලතල් අඩු කරාම. මහින්ද මහත්තයාට පුලුවන් අගමැති විදිහට මෙ ප්‍රතිපල විදියට විශාල බලයක් එක්ක පාර්ලිමෙන්තුවට එන්න.