සුළගට පසු...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඊයේ රෑ රෑපවාහිණියේ පට්ට වැඩසටහනක් ගියා සුළගට පසු කියල.. රතන හාමුදුරැවොයි, ෂිරාල් ලක්තිලකයි තවත් කෙනෙකුයි ආවේ... මෛයිත්රීට ඡන්දෙ දුන් නොදුන් සැමට ඒකේ උත්තර තිබුන.. ලංකාවේ සෑම පුරවැසියෙක්ම ඒක බැලිය යුතුමයි.. තාම නෙට් නම් දාලා නෑ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයල දාන්න.. පියෝ ටීවි තියනම් රිවයින් කරල බලන්න.. හැමෝම දැනුවත් කරන්න.. මහින්දට චන්දෙ දීලා පස්චාත්තාප වෙන අයටත්. මෛත්රීට චන්දෙ දීල දෙගිඩියාවෙන් ඉන්න අයටයි මේකේ පැහැදිලි උත්තර තියෙනව.. ජය වේවා..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් දැක්කා බන්. :yes: ඒත් ආයිත් බලන්න රෙකෝඩ් කරගන්න නම් අමතක උනා......:sorry: පට්ටම කතාවක් නෙ දුන්නේ :baffled:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මාත් බැලුව ඕක ... දැන් හූල්ලන උන්ටත් අන්තිමට ඉගියක් දුන්න රතන හාමුදුරුවෝ :)
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මාත් බැලුව ඕක ...
    11.gif

    link 1ක තියන්වනම් දාන්න....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් දැක්කා බැලුවේ නෑ දේශපාලන වැඩසටහන් බලල ඇති වෙලා තියෙන්නේ දැන් .
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඊයේ රෑ රෑපවාහිණියේ පට්ට වැඩසටහනක් ගියා සුළගට පසු කියල.. රතන හාමුදුරැවොයි, ෂිරාල් ලක්තිලකයි තවත් කෙනෙකුයි ආවේ... මෛයිත්රීට ඡන්දෙ දුන් නොදුන් සැමට ඒකේ උත්තර තිබුන.. ලංකාවේ සෑම පුරවැසියෙක්ම ඒක බැලිය යුතුමයි.. තාම නෙට් නම් දාලා නෑ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයල දාන්න.. පියෝ ටීවි තියනම් රිවයින් කරල බලන්න.. හැමෝම දැනුවත් කරන්න.. මහින්දට චන්දෙ දීලා පස්චාත්තාප වෙන අයටත්. මෛත්රීට චන්දෙ දීල දෙගිඩියාවෙන් ඉන්න අයටයි මේකේ පැහැදිලි උත්තර තියෙනව.. ජය වේවා..

    :yes::yes::yes::yes::yes::yes: