ඊයේ රෑ රෑපවාහිණියේ පට්ට වැඩසටහනක් ගියා සුළගට පසු කියල.. රතන හාමුදුරැවොයි, ෂිරාල් ලක්තිලකයි තවත් කෙනෙකුයි ආවේ... මෛයිත්රීට ඡන්දෙ දුන් නොදුන් සැමට ඒකේ උත්තර තිබුන.. ලංකාවේ සෑම පුරවැසියෙක්ම ඒක බැලිය යුතුමයි.. තාම නෙට් නම් දාලා නෑ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයල දාන්න.. පියෝ ටීවි තියනම් රිවයින් කරල බලන්න.. හැමෝම දැනුවත් කරන්න.. මහින්දට චන්දෙ දීලා පස්චාත්තාප වෙන අයටත්. මෛත්රීට චන්දෙ දීල දෙගිඩියාවෙන් ඉන්න අයටයි මේකේ පැහැදිලි උත්තර තියෙනව.. ජය වේවා..
ඒත් ආයිත් බලන්න රෙකෝඩ් කරගන්න නම් අමතක උනා......
පට්ටම කතාවක් නෙ දුන්නේ 



...
