ABANS එකේ හොරු

Sep 7, 2014
60
7
0
මචන්,

මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP.

මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා. :angry: දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ දෙන්නම් කිය කියා උන් දිගටම පරක්කු කරාව බන් දැන් මාස 1.5 ක් තිස්සෙම. හැමදාම call කරලා ඇහුවත්, ගිහිල්ල බැන්නත් වැඩක් වුනේ නෑ තාමත්.

උන් කියනවා ඒ laptop brand එකේ keyboard හැම එකකම අවුලක් තියෙනවලු. ඒ නිසා ඒවා replace කරන්න keyboards, company එකෙන්ම ගෙන්නනවලු. ඒ keyboards එන නැව Christmas නිසා එන්න පරක්කු වෙනවලු. :rofl:

කොහොමහරි January මුල් සතියේ අනිවාර්යයෙන් දෙන්නම් කියල පොරොන්දු වුනා අන්තිමේ. ඒත් අද කතා කරද්දී උන්ට එහෙම දෙයක් ගැන මතකත් නෑ. උන් කියනවා තාම හදලා නෑ. හැදුවම අපි call එකක් දෙන්නම් කියල. උන්ට කිසි ගානක් නෑ වගේ බන් කතා කරන්නේ. :sorry:

දැන් Abans එකට ගිහින් මුන් ටිකට වෙඩි තියලා දාන්න හිතිලා තියෙන්නේ බන්. Lap එක ගත්තට තාම ඒක හරියට දැකලත් නෑ මාස 6ක් වෙලත්. හැමදාම උන් ගාව.

හැමදාම මොකක් හරි බොරුවක් ගහනවා. මේකට කරන්න දෙයක් නැද්ද බන්? පොඩ්ඩක් හිතපන්කෝ බන් මුන් කරන බලු වැඩේ.
:(
 
  • Like
Reactions: JesonRulez

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරන්න. අලුත් එකක් නෙමේ මුදල් ඉල්ලන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Oya big retailerslagen ganna epa ban...man nan gannema ne ita wada hodai mc eken unity eken wage gannawa.complain ekak dapan

    HP refurbished karapu ekakda koheda ubata dila tiyenne
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරන්න. අලුත් එකක් නෙමේ මුදල් ඉල්ලන්න.
     
    Sep 7, 2014
    60
    7
    0
    පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරන්න. අලුත් එකක් නෙමේ මුදල් ඉල්ලන්න.

    කොහොමද බන් පැමිණිලි කරන්නේ? පොඩ්ඩක් දන්නා කෙනෙක් විස්තර කරනවද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    oka dan labunama wikunala dapan bun

    samahara ohoma karuma items tiyenawa bun kochara haduwat leda

    samahara ewa tiyenawa bun gale gahuwat wada ledak attema na

    oka dan hamba unama wikunala dapan ita pase alut ekak ganin
     
    Sep 7, 2014
    60
    7
    0
    Oya big retailerslagen ganna epa ban...man nan gannema ne ita wada hodai mc eken unity eken wage gannawa.complain ekak dapan

    HP refurbished karapu ekakda koheda ubata dila tiyenne

    මොකක්ද මචන් refurbished කරනවා කියන්නේ? :)

    මේකේ model name එක net එකේ ගැහුවට එහෙම එකක් නෑ නේ බන්. :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    perum purala ganna ewa ledama tama,ballata dala ona reddak kiyala pitakotuwen wage ganin gale gahuwath weda:lol:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    රන්ගොඩා;17716328 said:
    මචන්,

    මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP.

    මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා. :angry: දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ දෙන්නම් කිය කියා උන් දිගටම පරක්කු කරාව බන් දැන් මාස 1.5 ක් තිස්සෙම. හැමදාම call කරලා ඇහුවත්, ගිහිල්ල බැන්නත් වැඩක් වුනේ නෑ තාමත්.

    උන් කියනවා ඒ laptop brand එකේ keyboard හැම එකකම අවුලක් තියෙනවලු. ඒ නිසා ඒවා replace කරන්න keyboards, company එකෙන්ම ගෙන්නනවලු. ඒ keyboards එන නැව Christmas නිසා එන්න පරක්කු වෙනවලු. :rofl:

    කොහොමහරි January මුල් සතියේ අනිවාර්යයෙන් දෙන්නම් කියල පොරොන්දු වුනා අන්තිමේ. ඒත් අද කතා කරද්දී උන්ට එහෙම දෙයක් ගැන මතකත් නෑ. උන් කියනවා තාම හදලා නෑ. හැදුවම අපි call එකක් දෙන්නම් කියල. උන්ට කිසි ගානක් නෑ වගේ බන් කතා කරන්නේ. :sorry:

    දැන් Abans එකට ගිහින් මුන් ටිකට වෙඩි තියලා දාන්න හිතිලා තියෙන්නේ බන්. Lap එක ගත්තට තාම ඒක හරියට දැකලත් නෑ මාස 6ක් වෙලත්. හැමදාම උන් ගාව.

    හැමදාම මොකක් හරි බොරුවක් ගහනවා. මේකට කරන්න දෙයක් නැද්ද බන්? පොඩ්ඩක් හිතපන්කෝ බන් මුන් කරන බලු වැඩේ.
    :(
    laptop එකේ model එක මොකද්ද ? price එක කියද ? warranty එක කොච්චර කල් දෙනවද ?
     
    Sep 7, 2014
    60
    7
    0
    oka dan labunama wikunala dapan bun

    samahara ohoma karuma items tiyenawa bun kochara haduwat leda

    samahara ewa tiyenawa bun gale gahuwat wada ledak attema na

    oka dan hamba unama wikunala dapan ita pase alut ekak ganin

    තව මාස 5ක් විතර ගෙවන්න තියෙනවා බන්. :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රන්ගොඩා;17716387 said:
    මොකක්ද මචන් refurbished කරනවා කියන්නේ? :)

    මේකේ model name එක net එකේ ගැහුවට එහෙම එකක් නෑ නේ බන්. :(

    unta leda hinda return wetcha ekak hadala uba set karanna athi,complain karapan machan
     
    Sep 7, 2014
    60
    7
    0
    unta leda hinda return wetcha ekak hadala uba set karanna athi,complain karapan machan

    මචන්, පොඩ්ඩක් හිතපන්කෝ මුන් මෙහෙම කරද්දී හිතට දැනෙන හැගීම. එක්කෝ උන් කරුණු පැහැදිලි කරලා සාදාරන හේතුවක් කියල දෙන දවසක් හරියටම කියනවා නම් අවුලක් නෑ බන් හිත හදන ඉන්න පුළුවන්.

    මුන් කියන්නේ අල්ලේ පැලවෙන බොරු. එදා නැව ආවේ නෑ කිව්වා chritmas නිසා. දැන් උන්ට ඒක මතකත් නෑ. :sorry::sorry::sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රන්ගොඩා;17716437 said:
    මචන්, පොඩ්ඩක් හිතපන්කෝ මුන් මෙහෙම කරද්දී හිතට දැනෙන හැගීම. එක්කෝ උන් කරුණු පැහැදිලි කරලා සාදාරන හේතුවක් කියල දෙන දවසක් හරියටම කියනවා නම් අවුලක් නෑ බන් හිත හදන ඉන්න පුළුවන්.

    මුන් කියන්නේ අල්ලේ පැලවෙන බොරු. එදා නැව ආවේ නෑ කිව්වා chritmas නිසා. දැන් උන්ට ඒක මතකත් නෑ. :sorry::sorry::sorry:

    ubata abans eke inna yaluwekge contact ekak nedda?yaluwkege yaluwek hari.ehenan kiyala aluth ekak pata gala ganna tibba.dan complain ekak dapan machan 6 months kiyanne podi kalayakda.
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    රන්ගොඩා;17716328 said:
    මචන්,

    මම දැනට මාස 5කට විතර කලින් laptop එකක් ගත්තා Abans එකෙන් ගෙවන්න. ඒක ගත්තු දවසේ ඉඳලම එක එක ලෙඩ දෙන්න ගත්තා බන්. Brand එක HP.

    මේ වෙද්දී 4 පාරක් උන්ට දීල හදව ගෙන තියෙනවා. :angry: දැන් මාසෙකට විතර කලින් එක පාරටම keyboard එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් උස්සන් ගියා. ලබන සතියේ දෙන්නම් කිය කියා උන් දිගටම පරක්කු කරාව බන් දැන් මාස 1.5 ක් තිස්සෙම. හැමදාම call කරලා ඇහුවත්, ගිහිල්ල බැන්නත් වැඩක් වුනේ නෑ තාමත්.

    උන් කියනවා ඒ laptop brand එකේ keyboard හැම එකකම අවුලක් තියෙනවලු. ඒ නිසා ඒවා replace කරන්න keyboards, company එකෙන්ම ගෙන්නනවලු. ඒ keyboards එන නැව Christmas නිසා එන්න පරක්කු වෙනවලු. :rofl:

    කොහොමහරි January මුල් සතියේ අනිවාර්යයෙන් දෙන්නම් කියල පොරොන්දු වුනා අන්තිමේ. ඒත් අද කතා කරද්දී උන්ට එහෙම දෙයක් ගැන මතකත් නෑ. උන් කියනවා තාම හදලා නෑ. හැදුවම අපි call එකක් දෙන්නම් කියල. උන්ට කිසි ගානක් නෑ වගේ බන් කතා කරන්නේ. :sorry:

    දැන් Abans එකට ගිහින් මුන් ටිකට වෙඩි තියලා දාන්න හිතිලා තියෙන්නේ බන්. Lap එක ගත්තට තාම ඒක හරියට දැකලත් නෑ මාස 6ක් වෙලත්. හැමදාම උන් ගාව.

    හැමදාම මොකක් හරි බොරුවක් ගහනවා. මේකට කරන්න දෙයක් නැද්ද බන්? පොඩ්ඩක් හිතපන්කෝ බන් මුන් කරන බලු වැඩේ.
    :(

    Mamath Abans machan.habai IT or showroom nemei. mama monday hoyala balannam. wisthara tika ewapan.
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    රන්ගොඩා;17716422 said:
    01.) HP
    02.) Rs.56500
    03.) 3 years (ආච්චිගේ රෙද්ද :angry:)
    laptop එකේ brand එකනේ hp කියන්නේ. hp ලගේ මොන model එකේ laptop එකක්ද ඔයා ගත්තේ ?