FB sonnayonගේ අඳෝනාව

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Moo issara 80's wala Anura ekka badu gagaha bibi hitiya pora. Issara donkey hair cut ekak thibbe.

    :rofl::rofl::rofl::rofl: thamath echcharai....

    මෙන්න තවත් සොන්නයැකුගෙ අදහස් කිහිපයක්

    මේවා මුන්ගේ තාත්තලා දැක්කොත් ලැජ්ජවාට බිජ්ජ කපා ගයි....මහින්දගේ බිජ්ජෙන් ඇවිත් වගෙනේ දැන් හැසිරෙනෙන.... :baffled::baffled::baffled::baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    :rofl::rofl::rofl::rofl: thamath echcharai....

    මේවා මුන්ගේ තාත්තලා දැක්කොත් ලැජ්ජවාට බිජ්ජ කපා ගයි....මහින්දගේ බිජ්ජෙන් ඇවිත් වගෙනේ දැන් හැසිරෙනෙන.... :baffled::baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය ඔක්කොම ටික දවසයි මචන්. ඊට පස්සේ වර්ල්ඩ් කප් එක ආවම ඔය ඔක්කොම අමතකයි අපේ උන්ට. :D:D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rofl::rofl::rofl::rofl:

    මේවා මුන්ගේ තාත්තලා දැක්කොත් ලැජ්ජවාට බිජ්ජ කපා ගයි....මහින්දගේ බිජ්ජෙන් ඇවිත් වගෙනේ දැන් හැසිරෙනෙන.... :baffled::baffled::baffled::baffled:
    10922816_986762421352858_7355706934889999622_n.jpg

    තනි ඇහැට ඇඩෙනවා බන් මෙවා දැකල මම මෙ මල් සොන්නයො ඔක්කොගෙම පොස්ට් unfollow කලා බන් හිනා වෙලාම එපා උනා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ වගේ උන්ට කියන්න නමක් කියපන්කෝ....

    "යටත් වැසියෝ"

    අපිව පාලනය වෙන්න ඕනේ නීතියෙන් නෙවේ පුද්ගලයින් මගින් කියල තමයි අපේ රටේ බහුතරයක් හිතන් ඉන්නේ (හිතන් හිටියේ) :(

    වෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. අපිව පාලනය වෙන්න ඕනේ නීතියෙන් මිසක් පුද්ගලයින් මගින් නෙවේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    matath epa wenawa ban fb yanna. Mama danna keepa denek witharai add karagena inne. Ekek arenna Oya Adana okkoma hodata gedara bath kaka idapu lontha dial. Unta gedara thiyena amarukam lankawa loketa thiyena debt monawath penne na.

    Adsl line ekak naththam dialog 4g aragena udema danawa torrent ekak. Give requests accept karanawa. Torrent eka download wena athare adana eka thamai karanne.
    Pansalakata yannewath igena gannewath na.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අවුරුදු 10 පචවාහිනී දෙකෙන් බ්‍රේන් වොෂ් කරපු පොන්නයෝ සෙට් එකක්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද මැදමුලනට ගියායැයි කියා කිසිවෙකු දුක් විය යුතු නැත,
    දුප්පත් ජනතාවගේ බඩට ගසා හම්බකරගත් සේසත තවත් හත්මුතු පරම්පරා හත අටකට වුවද ප්රමාණවත්ය...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :yes: