දත් කිඹුලට රිදිලා ඇති

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් කිඹුලට රිදිලා ඇති

ඕකගේ ගොන් රජාව අපි මැදමුලනට එලෙව්වනේ.උඹත් ඔය දත් අඩුව පැත්තක දාලා මහින්ද මාමට කුඹුරක් හාන්න උදව් කරපිය බෙලි අත්තට ගොහින්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් කිඹුලා ඉතාම දුකෙන් ඉන්නවා කියලා ආරංචියි.ඩෙන්ටල් මුඩුක්කුව වහගෙන අඩනවලු.වැලපෙනවලු ඔලුව බිත්තියේ ගහගන්නවලු. බෙල්ල කපාගන්න යනවලු.වල්ල කපා ගන්න යනවලු.ගෑනිට ගහනවලු. කන්න පිරියක් නෑලු.දත් අඩු ටික පොලොවේ ගහනවලු
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
1454730_711230498985043_5342935326130473823_n.jpg
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමසින් අපායේ ඉන්ටවල් ඉවරයි රතු වෙන්න ලෑස්ති වෙයන් :D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාර මැදමුලනට බාන කොට මූ ගිහින් හිටිය ද දන්නෙ නැහැ අඩන්න
    මාරගෙ නින්දගම් වල සෙට් එකක් ඇඩුව ඇඩිල්ලක් මළගෙවල් වල කුලියට අඩන එවුන් වගේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇමසින් අපායේ ඉන්ටවල් ඉවරයි රතු වෙන්න ලෑස්ති වෙයන් :D

    යකෝ මට රතු නිල් ප්‍රශ්නයක් නෑ.මම ඕක ගනන් ගන්නෙත් නෑ.ඕවා මට බලු වටින්නේ නෑ.රෙප් එකතු කරනවනම් මේකේ ඉන්න හැම එකාටම වඩා මට ඒක කරන්න පුලුවන්.මම නිල් කො‍ටු 11ක් ගත්ත එකවුන්ට් එකක් නෙවෙයි දෙකක්ම තියෙනවා.දත් කිඹුලා රෙජිස්ටර් වෙන්නත් කලින් අපි නිල් කො‍ටු 11ක් ගැහුවෙ.මම ඒවා යූස් කරන්නෙවත් නෑ.නිල් රතු කියන්නේ මට ජෝක් එකක්.ඕවා බලාගෙන මම කතා කරන එකෙක් නෙවෙයි.කිඹුලනම් රතු වෙයි කියලා බයේ පහුගිය දවස් වල මරාට කඩේ යන්නේ නැතිව හැංගිලා හිටියා.ඕකා මරාගේ නොම්මර එකේ සට්ටෙක් බන්.මොකාද කියන්නේ ඕකා ක‍ටු ගෑවා කියලා.උඹලා බලන් හිටියද? ඕකගේ බොරු
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    :eek::eek:
    erozan ge ekath hambunada
     
    Last edited:

    මම කාටවත් + හෝ - රෙප් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්.....රතු කරනවා කිව්වේ විහිලුවට බං :cool: මම මෙච්චරකල් ඉඳලත් ලොකු රේප් පවර් එකකුත් මට නෑ :)