Basil amarica wata pani

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,291
    15,879
    113
    බැසිලුත් යයි


    14858265931965481871basil1.jpg

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය.කලු පැහැ ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි ඔහු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.

    ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමා රහිත ලෙස බල තල හිමිකරගෙන සිටි ඇමරිකානු පුරවැසියෙකි.ඔහු ඩුබායි හරහා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචිව සිටිති.රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකාවෝ දෙදෙනෙකු ඊයේ අළුයම ඩුබායි බලා පිටත්ව ගියහ.බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.

    පුෂ්පා රාජපක්ෂ මහත්මිය 'ලිය අබිමන්' සභාපතිනිය ලෙස කටයුතු කළාය.





     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දකුණේ මහින්දගේ ගංගැට්ටො ටික සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් සමාව ගත්තොත් හොඳයි. මුං රටේ සාරය උරාගෙන අනාගත පරම්පරාවට තියන දේවලුත් කාල .......කෙහෙලියගෙ පුතාවගේ ප්ලේන් එකේ දොර ඇරගෙන මුහුදට පැන්නනං ඇමරිකාවෙ ඉන්න ස්‍රි ලාංකියන්ටත් අස්වැසිල්ලක්.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,879
    113
    දකුණේ මහින්දගේ ගංගැට්ටො ටික සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් සමාව ගත්තොත් හොඳයි. මුං රටේ සාරය උරාගෙන අනාගත පරම්පරාවට තියන දේවලුත් කාල .......කෙහෙලියගෙ පුතාවගේ ප්ලේන් එකේ දොර ඇරගෙන මුහුදට පැන්නනං ඇමරිකාවෙ ඉන්න ස්‍රි ලාංකියන්ටත් අස්වැසිල්ලක්.

    kamba horu balan yanakota.:yes: