මචන්ලා මම Amazon UK එකේ ටැබ් S 8.4 එකක් එහෙ ඉන්න යාලුවෙක්ගේ ගෙදරට යවලා මෙහාට මෙහාට පොස්ට් කරගන්න බැලුවේ. රුපියල් 50000 වෙන්නේ. Tax වැදීද බන් ගෙනාවොත්? Shipping කොච්චර වගේ යයිද ? ඊට වැඩිය මෙහෙන් ගන්න එක හොදයිද?
දන්න එවුන් කියපකෝ. ටැබ් S 8.4 එකක් ගත්ත උන් ඉන්නවනම් Price එකත් කියපන්කෝ
ස්තුතියි!
දන්න එවුන් කියපකෝ. ටැබ් S 8.4 එකක් ගත්ත උන් ඉන්නවනම් Price එකත් කියපන්කෝ
ස්තුතියි!