⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,706
    113
    Gampaha
    එල මචන් දිගටම කරගෙන යන්න වාසනාව දෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :dull::dull:මමත් බලන් ඉන්නව මොකද සහය දෙන්න තරම් හොදද කියලා තාම හිතාගන්න බැහැ අපි බලමු
    ඔව්,මෙයාලට ඕන විදියට නටන්න හම්බ වෙන් නෑ,මිනිස්සු දැන් බය නැ:yes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    popeyelee_0003_725_max.jpg.jpg



    POPEYE-IRL.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසා මොකක්ද අර හැම නැවකම ඉස්සර බද යටින් වතුරට ටටිකක් උඩින් ඉස්සරහට නෙරපූ කොටස? මොකක්ද එකෙන් වෙන්නේ...අර ත්‍රෙඩ් එකේ සත්තු ගොඩක් හිටියේ

    හ්ම්ම්ම්...ඒ කියන්නේ bow ඒක ඔය පේනවට වඩා ගොඩක් යටට තියෙනවද...වතුර යට ලොකු කොටසක්....? මන්ද තේරුම් ගත්තා හරිද බලන්න ඕන

    නැවෙන් නැවට වෙනස් වෙන්නේ බොහෝ දුරට එක නිපදවන අරමුණ අනුවද? මන් කිවුවේ බර වැඩි නැවක bow ඒක ලොකුද?:):)

    තව චුට්ටක් පැහැදිලි කරන්නකෝ...:cool::cool:

    tnnera,laMir හරියටම මේක පැහැදිලි කරලා දෙන්න ප්ලීස්