ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සම්පූර්ණ ඇත්ත.... :yes:
    වාහන හෝන් එකක්නම් ආසාවකට අහන්න වෙන්නේ නෑ... :rofl:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න මචන් නියම දේවල් රටක කරනවා නම් මෙවා මැතිවරණ ප්‍රකාශනයකට දන්න කව්රුත් උනන්දු වෙන්නේ නෑනේ

    රේප් දුන්නා
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එල මචෝ...ඕවා දාන එක හොදයි මෙහෙ එවුන්ට දැනගන්ඩ.මමත් china ගිහින් ලන්කාවට ආවම චීන කෙල්ලො සම්බන්ද thread එකක් දැම්මා මෙහෙ කෙල්ලො පස්සෙ යන එවුන් කොර වෙන්ඩ.මෙහෙ සොන්නයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො තමයි ලෝකේ ලස්සනම කෙල්ලො කියල.අපේ එවුන් japan.china එක්ක ගියානම් අඩලා අඩලාම පන යයි.ලන්කාවේ එවුන්ට ඉගනගන්ඩ මාරම දේවල් තියනවා මචන් ඔය රටවල්වල.tfs
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    Japane Jateen Keeyak innawada?
    Agam keeyak tiyenawada?

    Deshapalana Paksha Keeyak tiyenawada?

    Ewath demmoth meka sampoornai neda..

    Japane tiyenne Shinto and Buddhism witarai..

    Hambayo ne Demallut ne...
    Itin mona katahda lamayo
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වල්පාල;17721987 said:
    MY3 yugayak.. lankawath me wage karanna puluwan..

    korai bambuwak.lankaawe bag ekak amathaka wela giyoth eke thiyana badu horakam karana eka nawaththanda puluwanda my3 ta.ekata minissu hedenda oni ban.lankaawe minissu adupaadu hadaganne nathuwa paalakayek awilla rata hadanakam balan innawa.
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    "4. බයිසිකලය ලොක් කරන්නේ නැතිව නවත්වල යන්න පුළුවන්. කවදාවත් බයිසිකයලවත් ඒකෙ තිබ්බ බඩුවත් නැතිවෙන්නේ නෑ." Machan menna me kathawa nam poddak waradiyi. Supa (Super market) laga nathara karapu Githensha (bicycle) wala kaama jaathi ehema ussana porawal innawa neda? Anyway good thread. Rep +:cool:

    :oo: මම සූපා වලින් ගන්න දේවල් ෆුටාර් එකේ ඉස්සරහ කූඩේ දාගෙන යන්නේ. බිස්කට් එහෙම පැකට් එක කඩලා කූඩේ දාගෙන කකා යනවා. ආයෙත් කොහෙහරි නවත්තල එද්දී බඩු එහෙම්ම තියෙනවා.මම මුල් දවස් වල සැකෙන් හිටියේ.ඒත් මෙතෙක් නම් තාම මුකුත් නැති වුනේ නෑ බන් :D. ජපන්නු ෂුවර්. ඒත් ඉන්දියන්, වියට්නාම් කාරයෙක් එහෙම නම් එක තඹේකට ෂුවර් කරන්න බැහැ.:yes::yes:

    ස්තුතියි බ්ලැක් පූමා :D රෙප් 8++
     
    • Like
    Reactions: ftthushara

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ වුනාට දැන් ජපානය ඇමරිකාව වගේ වේගෙන යනව වේගවත් ලෙස එතකොට ඔය කියලා තියෙන හැම දෙයක්ම නැති වේවි ඉස්සරහට.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එල මචෝ...ඕවා දාන එක හොදයි මෙහෙ එවුන්ට දැනගන්ඩ.මමත් china ගිහින් ලන්කාවට ආවම චීන කෙල්ලො සම්බන්ද thread එකක් දැම්මා මෙහෙ කෙල්ලො පස්සෙ යන එවුන් කොර වෙන්ඩ.මෙහෙ සොන්නයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො තමයි ලෝකේ ලස්සනම කෙල්ලො කියල.අපේ එවුන් japan.china එක්ක ගියානම් අඩලා අඩලාම පන යයි.ලන්කාවේ එවුන්ට ඉගනගන්ඩ මාරම දේවල් තියනවා මචන් ඔය රටවල්වල.tfs

    ඔහොම තමයි කෙල්ලොත් හිතන්නේ, කොරියන් කොල්ලෝ හොදයි, සුද්දෝ හොදයි අරවා මේවා කියලා, අන්තිමට දෙගොල්ලොම දෙගොල්ලෝටම කැමති නෑ, යටජ් විජිත මානසිකත්වය කියන්නේ ඕකට තමයි, දුඹූරු හම කැතයි, සුදු හම ලස්සනයි කියලා හිතන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ බන් 60ක් නේ ඒත් 60ම කියෙව්වා පට්ට බන්....:oo: අපි හිතනවාට වඩා ගොඩක් වෙනස්.ඒ වගේම සිතැඟි පරිදි ජීවත් උනෑකි :rofl::rofl:
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    බෙදාගත්තට බොහොම ස්තුතියි මචන් , දවස් ගානකින් පස්සේ ආසාවෙන් කියවන්න දෙයක් හම්බවුනා....

    පුළුවන් හැටියට rep ටිකකුත් දුන්න ඔන්න :D
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔහොම තමයි කෙල්ලොත් හිතන්නේ, කොරියන් කොල්ලෝ හොදයි, සුද්දෝ හොදයි අරවා මේවා කියලා, අන්තිමට දෙගොල්ලොම දෙගොල්ලෝටම කැමති නෑ, යටජ් විජිත මානසිකත්වය කියන්නේ ඕකට තමයි, දුඹූරු හම කැතයි, සුදු හම ලස්සනයි කියලා හිතන්නේ.

    හරි හරි.උබ ඉතින් ලන්කාවේ ලස්සන දුඹුරු හමක් හොයාගනින්කෝ.අපෙන් කිසි බාධාවක් නැ.:D
    යකෝ.අපි මේ කතාකරන්නෙ japan.වගේ රටවල් වලට ගිහිල්ලා.එහෙ මිනිස්සු ආශ්‍රය කරලා.මෙහේ කෙල්ලොන්ට වඩා මාර හොද ගතිගුන තියනවා උන්ගේ.කෙල්ලෙකුට කොල්ලෙක් කතා කරාම ඔලුව නමලා කතාකරන්නේ.මාර විදිහට ගරු කරනවා එකිනෙකාට.ඒවා අපි මේ කියන්නේ.තෙරුම් ගනින් කියන්නේ මොකක්ද කියලා.ඉස්සරලම.