මැදමූලන වියරුව
ඔව් මහරජ..
හරියටම හරි. තමුන්නැහේට චන්දෙ නොදෙන හැම මනුස්සයාටම 'කොටි' ලේබල් අලවන තමුන්නැහේගේ ඔය වසල ගතිය නිසාමයි අපි තමුන්නැහේව ගෙදර ඇරියේ. කොටි කේ.පී, කරුණා, කමලනී, පද්මකුමාරන්, දයා මාස්ටර්, ජෝජ් මාස්ටර් ඔක්කොම කොටි අස්සෙ දාගෙන හිටි තමුන්නැහේ ද මේ රටේ මිනිස්සුන්ට දැන් කොටි කියන්නෙ? ලැජ්ජයි මහ රජ
මෛත්‍රී මරන්න ලු. ඔව් ඔව්..තමුන්නැහේ රට බේරගත්තු ජෙනරාල් ව ඇදන් ගිහින් හිරේ දැම්මා වගේ මෛත්‍රී තමුන්නැහේට නොකළට එහෙම තමයි සලකන්න ඕනෙ.. තමුන්නැහේ අද ඔහොම යකඩ කටවල් වලින් පිස්සු කියවන්නෙත් මෛත්‍රී ගාව තමුන්නැහේ ළඟ වගේ පළිගැනීම් නැති නිසා බව මතක තියා ගන්න.
දැන් වත් ඔය වියරුව නවත්තගන්නවද? අපිට හිරිකිතයි. අප්‍රසන්නයි.
මෛත්‍රීට දින 100ක රට හදන වැඩපිළිවෙළක්, කාලසටහනක් තියෙනවා. දවසින් දවස එතුමා පොරොන්දු ඉටු කරන විදිහ අපි බලන් ඉන්නවා.
තමුන්නැහේ ආයෙ පත් උනා නම් කෝටි ගණන් වියදන් කරලා නටන විගඩම් වෙනුවට මෛත්‍රී රු 6,000කින් සම්පූර්ණ පත්වීමේ උත්සවයම කළා. අන්න එහෙමයි රටේ සල්ලි ඉතිරි කරන්නේ.
අපි දන්නවා තමුන්නැහෙයි පුත්තුයි සහෝදර රැලයි නෑදෑ නඩෙයි අපේ සල්ලි ගසා කාලා කාල දැන් ඔහොම ඉන්න හරි අමාරු ඇති. බේබිලට හෙලිකොප්ටර් රේසිං කාර් නැතුව නින්ද යන්නෙත් නැතුව ඇති. මායියා පලු යන්න බනිනවත් ඇති.
ඒත් කරුණාකරලා අපිට තවත් අප්‍රසන්න නොවී මේ දින සියයේ වැඩපිළිවෙළ කරන් යන්න දීලා බලන් ඉන්න.
අපි මැදමූලන වියරුවට තිත තියලා එවරයි