Breaking_News

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමකට මින් මද වේලාවකට පෙර පැමිණියේය. අවට රැස්ව සිටි පාක්ෂිකයෝ ඔහු පිළිගත්හ.
    ‘අපට මහින්ද ඕනෑ‘ යනුවෙන් ඔවුහු කෑකෝ ගැසූහ.
    පක්ෂයේ පත් කළ මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට හිටපු ජනපති පත් කළ යුතු යැයි එහි පැමිණි බොහෝ දෙනාගේ මතය විය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට ඔහු පත් කර ගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.​

    Original link
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
    එතකොට බං ආයේ නිදහස් පක්සේ ඉන්න සෙට් එක ඡන්දේ දින්නා වගේ වෙයිද ? :sorry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    SLFP ekath My3 ta support karanawa kiyanne MR ta yana ena man nathi wenawa. UNP eke head Ranil, ethakota ruling party eken hari Opposition eken (danata UNP) awath PM wenne Ranil, ehemath naththam parliament eke bahutharayak labenawa SLFP eke kenek. Mahindata no chance.
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    na na ban meka jathika anduwak hama pakshaykma innawa :D mahijndaya ayeth baleta enna planak ghanawa eka walkwannyi yanne
     

    Similar threads