Ubalama kiyapan koo Kawuda Sabapathi wenda oney kiyala

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැනටම පේනවනෙ බන්. මේ මල පෙරේතයා තන්හාවෙ මැරෙන්න යනවා. ප්‍රභාකරන්ටත් වඩා භයානකයි. මට නම් දැන් මු තිත්තවෙලා.
    Ado maraa nikan daakanda raal wage ..ara legend of the seeker eke ..
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    එහෙම ලේඛම් කෙනෙක්ව නෙරපන්න බෑ,,, මහ සම්මේලනයක් හරි ..
    මධ්‍යම කාරක සභාවේ හරි අනුමැතිය නැතිව ...
    තාවකාලිකව path කරන්න පුළුවන් ඇති ;);):confused:
    :yes:

    එහෙම ලේඛම් නෙරපන්න බෑ, මහ සම්මේලනයක් අවශ්‍යයි
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මොනද බන් මෙ වැඩ මම මුට බනින්න කමති නැ එත් නම්බු පිට හිටපන්කො බනුම් අහගන්නෙ නැතුව......රෙද්ද
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හිතල බලපන් උඹලා මහින්දගේ තැන හිටියනම් මොකද කරන්නෙ එක පාරක් පරාද උනා කියලා සයිඩ් ගහල ඉන්නවද? පක්ෂයේ සාමාජිකයන්ට කතා නොකර ඉන්නවද? වැරදුන තැන් හදාගෙන ආපහු පක්ෂය දිනවන්න වැඩ නොකර ඉන්නවද? පක්ෂේ එවුන් වෙන එකෙක්ගේ හීනයකට බිලි බාගන්න හදනකොට උඩ බලාගෙන ඉන්නවද? දින සීයේ වැඩපිළිවෙලට බදා නොකර ඉන්නවා කියලා දැනටමත් කියල තියෙන්නේ ඇයි මේ බය වෙලා ? :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    රටේ ජනාධිපතිකම දෙපාරක් කරලත් මිනිස්සු හිටිය ඇති ගෙදර යන්න කියලත් තවත් පෙරේත කමේ දඟලන එක සාමාන්‍යයිද? :lol: ඕකේ :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මට හිතෙන දේ .

    සුසිල් ප්‍රේම ජයන්ත කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්දනේ ගැන ...
    මුස්තාපා කියන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ගැන ... කිසි අවුලක් නෑ ,, අපිට තෙයෙන්නෙ ඔය දෙක පටල ගන්නේ නැතුව ඉන්න

    [/SIZE]
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රටේ ජනාධිපතිකම දෙපාරක් කරලත් මිනිස්සු හිටිය ඇති ගෙදර යන්න කියලත් තවත් පෙරේත කමේ දඟලන එක සාමාන්‍යයිද? :lol: ඕකේ :lol:
    එහෙනං රනිලා විසි තිස් පාරක් පැරදිලා රටේ මිනිස්සු පක්ෂේ මිනිස්සු පල කියද්දීත් යන්නෙ නැතුව එල්ලිලා ඉදලා පෙරේදා අගමැති උනේ යකෝ :rofl: මහින්දට යන්න කියල චන්දෙ දුන්නෙ කොටි & දෙමෙල්ලු තව මොන කතාද? මහින්ද පැරදුනේ එක වතාවයි ඒකත් බෙදුම්වාදී මිනිස්සුන්ට කියල මතක තියාගනින් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනං රනිලා විසි තිස් පාරක් පැරදිලා රටේ මිනිස්සු පක්ෂේ මිනිස්සු පල කියද්දීත් යන්නෙ නැතුව එල්ලිලා ඉදලා පෙරේදා අගමැති උනේ යකෝ :rofl: මහින්දට යන්න කියල චන්දෙ දුන්නෙ කොටි & දෙමෙල්ලු තව මොන කතාද? මහින්ද පැරදුනේ එක වතාවයි ඒකත් බෙදුම්වාදී මිනිස්සුන්ට කියල මතක තියාගනින් :yes:

    කොටි කියල කියන්නේ ඉතින් මරා තවම ඉන්නවා කියල හිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන අනාතයෝ නේ :rofl:.....මයිත්‍රීපාලට 51% චන්ද ලැබුන(මහින්දව එපා මයිත්‍රී ඕනේ කියල ලැබුණු චන්ද) එතකොට යකෝ රටෙන් 51% කොටිද?:rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කොටි කියල කියන්නේ ඉතින් මරා තවම ඉන්නවා කියල හිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන අනාතයෝ නේ :rofl:.....මයිත්‍රීපාලට 51% චන්ද ලැබුන(මහින්දව එපා මයිත්‍රී ඕනේ කියල ලැබුණු චන්ද) එතකොට යකෝ රටෙන් 51% කොටිද?:rofl:
    උඹ පොඩ්ඩක් නැගිටලා ඉදගනින්. මම කිව්වේ කොටියි හම්බ බෙදුම්වාදී නොවන අනිත් අයගේ ජන්දෙන් දින්නේ මහින්ද කියලා නැතුව විරුද්ද අය හැමෝම නෙවේ :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ පොඩ්ඩක් නැගිටලා ඉදගනින්. මම කිව්වේ කොටියි හම්බ බෙදුම්වාදී නොවන අනිත් අයගේ ජන්දෙන් දින්නේ මහින්ද කියලා නැතුව විරුද්ද අය හැමෝම නෙවේ :rolleyes:

    උඹ කිව්වේ "මහින්දට යන්න කියල චන්දෙ දුන්නෙ කොටි & දෙමෙල්ලු තව මොන කතාද?" මහින්දට යන්න කියල මේ රටේ 51% චන්දෙ දීල තියනවා (මයිත්රීපාලට චන්දෙ දෙනවා කියන්නේ ඉතින් මහින්දට යන්න කියන එකනේ).......දැන් මොනවද මේ වෙන කතාවක් කියන්නේ :rofl:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    කොටි කියල කියන්නේ ඉතින් මරා තවම ඉන්නවා කියල හිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන අනාතයෝ නේ :rofl:.....මයිත්‍රීපාලට 51% චන්ද ලැබුන(මහින්දව එපා මයිත්‍රී ඕනේ කියල ලැබුණු චන්ද) එතකොට යකෝ රටෙන් 51% කොටිද?:rofl:

    oya anda wela inna ewunta owa penna ban oita wada hodai harakta rocket science kiyala dunnan :P:P:P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹ කිව්වේ "මහින්දට යන්න කියල චන්දෙ දුන්නෙ කොටි & දෙමෙල්ලු තව මොන කතාද?" මහින්දට යන්න කියල මේ රටේ 51% චන්දෙ දීල තියනවා (මයිත්රීපාලට චන්දෙ දෙනවා කියන්නේ ඉතින් මහින්දට යන්න කියන එකනේ).......දැන් මොනවද මේ වෙන කතාවක් කියන්නේ :rofl:
    ඉතින් යකෝ මහින්දට වඩා මෛත්‍රී ගත්ත ජන්ද ඔක්කොම උන්ගේ ඒවා කියල කිව්වේ උබ අඩු වයසින් ඉපදුන එකෙක්ද බන් හෙන ගොන් ප්‍රශ්න අහන්නෙ:rolleyes: එක්කෝ උබ හරි බන් මම වැරදි උඹත් එක්ක වාද කරනවට වඩා හොදයි චූ කරලා බුදිය ගන්න එක :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් යකෝ මහින්දට වඩා මෛත්‍රී ගත්ත ජන්ද ඔක්කොම උන්ගේ ඒවා කියල කිව්වේ උබ අඩු වයසින් ඉපදුන එකෙක්ද බන් හෙන ගොන් ප්‍රශ්න අහන්නෙ:rolleyes: එක්කෝ උබ හරි බන් මම වැරදි උඹත් එක්ක වාද කරනවට වඩා හොදයි චූ කරලා බුදිය ගන්න එක :cool:

    උඹ කිව්වේ මෙහෙමනේ පුටා

    "මහින්දට යන්න කියල චන්දෙ දුන්නෙ කොටි & දෙමෙල්ලු තව මොන කතාද?"

    දැන් මහින්දට යන්න කියල චන්දෙ දුන්නේ උතුරු නැගෙනහිර මිනිස්සු විතරක් නෙවෙයිනේ? ලක්ෂ 62ක් මිනිස්සු මහින්දට යන්න කියල චන්දෙ දුන්න රටෙන් 51%ක් පැහැදිලිද චුටි පුතාට?

    එතකොට උඹ කියනවා මහින්දට යන්න කියල චන්දෙ දුන්නෙ කොටි & දෙමෙල්ලු කියල එතකොට උඹ කියල තියෙන්නේ රටෙන් 51% කොටි කියල නේද?:rofl:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    දැන් ඉතින් කොටිලු අරවලු මේවලු. ගෑනු වගේ හොටු පෙරන් අඬන්නෙ. :lol: ලැජ්ජයි :rofl: අනික චන්ද්‍රිකා ආවෙ බලේ ගන්න කියල හිතන් ඉන්න අයට කියන්නෙ, චන්ද්‍රිකා ආවෙ ආණ්ඩු බලය ගන්න නෙමෙයි. මහින්දව පක්ෂෙන් එලවල අනාත කරන්න. තව ටික දවසකින් මරා ඉවරයි. :lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    සබාපති මහින්ද බන් .
    මයිත්‍රී ජනපති තුමා ඉල්ලුවේ වෙනම නේ බන් .
    එහෙම හිතුමතේට අයින් කරන්න බැහැ සබාපති කෙනෙක් .
    නඩු කිවුවොත් මහින්ද දිනනවා .

    ඒක නෙමේ මේ වීඩියෝ එක 0.35 ඉදල පොඩ්ඩක් බලපන් .
    සීන් එකක් නෝට් වෙයි . ( එහා පැත්තේ ඉඳන් කියන්නේ මහින්ද මහත්තයා )
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    2005 දී චන්ද්‍රිකාව එලවගන්න ඕනේ නිසා මහින්ද නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරා. ඒකට අනූව නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් රටේ නායකයා උනොත් නිරායාසයෙන්ම ඒ පුද්ගලයා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. අන්තිමට මහින්ද චන්ද්‍රිකාට හාරපු වෙලා තමන්ම වැටුනා :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2005 දී චන්ද්‍රිකාව එලවගන්න ඕනේ නිසා මහින්ද නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරා. ඒකට අනූව නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් රටේ නායකයා උනොත් නිරායාසයෙන්ම ඒ පුද්ගලයා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. අන්තිමට මහින්ද චන්ද්‍රිකාට හාරපු වෙලා තමන්ම වැටුනා :)

    මෙන්න මේකයි ඇත්ත :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    yes