සියලුම සහෝදර සහෝදරියනි ජන මතයට ගරු කරමින් අද ඉදලා මගේ සහයත් ගරු මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මෛත්රී පාලනයට
මාත් එක්ක ඉන්න තවත් එළකිරි ගිණුම් බොහෝ ගණනක සහයත් ලැබෙනවා.
මෛත්රී වේවා!
katinda pukenda
මෛත්රි උබව ගන්නේ නෑ කිව්වා..![]()
ජනාධිපතිතුමා ශ්රීලංකා එකේ අපේ නායකයා අපිව හරවලා යවන්නේ නැහැ 
අනේ මෙයාට දැන් මිහින් මාමිගේ පොල්ල හම්බ වෙන්නේ නැහැනේ එක හින්ද අනික් පැත්තට පැන්නද? නැත්නම් එන එන ආණ්ඩුවට කියල අරගන්න එක උඹේ ජිවන රටාවක්ද?
