Koti saha Horu okkoma apahu MY3 anduwata

chootyputha1

Well-known member
  • ඉතිං බං UNP එකට බහුතරේ නැහැනෙ, කැබිනට් එකක් පත් කරන්න පාර්ලිමේන්තු බහුතරේ අවශ්‍යයි. මුලදි හිතපු තරං චන්දෙට ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච මන්ත්‍රීල සෙට් එක මෛත්‍රී පැත්තට පැන්නෙ නැහැ මරා කුට්ටි දීල නැවැත්තුව. පොරොන්දු උන ව්‍යවස්තා සංශෝධන කරන්න පාර්ලිමේන්තු බහුතරය හා 2/3 අවශ්‍යයි. මේක දින 100ට පත්කල ආණ්ඩුවක් පස්සෙ ආණ්ඩුව විසුරුවනව, එතකොට රටේ මහජනතාව වන අපේ යුතුකම තමයි හොරු ටික ගෙදර යවල (අර ලොකුම හොරා ගෙදර යැව්ව වගේ) හොද ටිකක් පත්කර ගන්න එක.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඉතිං බං UNP එකට බහුතරේ නැහැනෙ, කැබිනට් එකක් පත් කරන්න පාර්ලිමේන්තු බහුතරේ අවශ්‍යයි. මුලදි හිතපු තරං චන්දෙට ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච මන්ත්‍රීල සෙට් එක මෛත්‍රී පැත්තට පැන්නෙ නැහැ මරා කුට්ටි දීල නැවැත්තුව. පොරොන්දු උන ව්‍යවස්තා සංශෝධන කරන්න පාර්ලිමේන්තු බහුතරය හා 2/3 අවශ්‍යයි. මේක දින 100ට පත්කල ආණ්ඩුවක් පස්සෙ ආණ්ඩුව විසුරුවනව, එතකොට රටේ මහජනතාව වන අපේ යුතුකම තමයි හොරු ටික ගෙදර යවල (අර ලොකුම හොරා ගෙදර යැව්ව වගේ) හොද ටිකක් පත්කර ගන්න එක.

    bump
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල මහන්සි වෙලා හදපු ආණ්ඩුවනේ දුක ඇති නේද?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඉතිං බං UNP එකට බහුතරේ නැහැනෙ, කැබිනට් එකක් පත් කරන්න පාර්ලිමේන්තු බහුතරේ අවශ්‍යයි. මුලදි හිතපු තරං චන්දෙට ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච මන්ත්‍රීල සෙට් එක මෛත්‍රී පැත්තට පැන්නෙ නැහැ මරා කුට්ටි දීල නැවැත්තුව. පොරොන්දු උන ව්‍යවස්තා සංශෝධන කරන්න පාර්ලිමේන්තු බහුතරය හා 2/3 අවශ්‍යයි. මේක දින 100ට පත්කල ආණ්ඩුවක් පස්සෙ ආණ්ඩුව විසුරුවනව, එතකොට රටේ මහජනතාව වන අපේ යුතුකම තමයි හොරු ටික ගෙදර යවල (අර ලොකුම හොරා ගෙදර යැව්ව වගේ) හොද ටිකක් පත්කර ගන්න එක.

    bump
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    LOL boru poyiya epa.uba e horu hitapu anduwata kade giya kiyala amathakada?:lol: