ඉතිං බං UNP එකට බහුතරේ නැහැනෙ, කැබිනට් එකක් පත් කරන්න පාර්ලිමේන්තු බහුතරේ අවශ්‍යයි. මුලදි හිතපු තරං චන්දෙට ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච මන්ත්‍රීල සෙට් එක මෛත්‍රී පැත්තට පැන්නෙ නැහැ මරා කුට්ටි දීල නැවැත්තුව. පොරොන්දු උන ව්‍යවස්තා සංශෝධන කරන්න පාර්ලිමේන්තු බහුතරය හා 2/3 අවශ්‍යයි. මේක දින 100ට පත්කල ආණ්ඩුවක් පස්සෙ ආණ්ඩුව විසුරුවනව, එතකොට රටේ මහජනතාව වන අපේ යුතුකම තමයි හොරු ටික ගෙදර යවල (අර ලොකුම හොරා ගෙදර යැව්ව වගේ) හොද ටිකක් පත්කර ගන්න එක.