වෛද්‍ය වරයකුගෙන් උදවුවක්

maxasl

Member
Aug 26, 2013
105
7
0
වෛද්‍ය වරයකුගෙන් උදවුවක්

දැනට සතියක පමන කාලයක සිට මගේ බඩ තුල ඇතුලත දකුනු පැත්තෙන් බඩ ගැස්සෙනවා වගේ දෙයක් වෙන්වාග ඒක පිට සිට බලා සිටින්නෙකුට අවද පෙනෙන තරමට ගැස්සෙනවා. වේදනාවක් නොමැති උවත් මට මෙය මානසිකව විශාල ප‍්‍රස්නයකි. දන්න කෙනෙක් ඉන්නවානම් උදවු කරන්නකෝ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
congrats_on_your_pregnancy.jpg
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මානසික හෝ වාචික කිනම් අසාද්ය තත්වයක්
    වුවත් වෛද්‍ය වරයෙක්ට පෙන්නීම සතුටු දායකයි :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ලෙඩක් නම් නෙවෙයි වෙන්න ඇති. මස්පිඩු සෙලවිමක් වගේ දෙයක් වෙන්න ඇති. ව්‍යායාම කරලා බලන්න. හරි යන්නෙ නැත්තං ඩොකෙක්ට කියන්න.

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    රීන්ග්ස් යන්නේ නැද්ද.. ප්රොපයිල් එක මාරැ කරපන් (විහිලුවක් කලේ බම්ප් එකක් විදියට, ඔහොම සීන් තියනව බය නැතුව ඩොකෙක් හම්බ වෙයන්)
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    දැනට සතියක පමන කාලයක සිට මගේ බඩ තුල ඇතුලත දකුනු පැත්තෙන් බඩ ගැස්සෙනවා වගේ දෙයක් වෙන්වාග ඒක පිට සිට බලා සිටින්නෙකුට අවද පෙනෙන තරමට ගැස්සෙනවා. වේදනාවක් නොමැති උවත් මට මෙය මානසිකව විශාල ප‍්‍රස්නයකි. දන්න කෙනෙක් ඉන්නවානම් උදවු කරන්නකෝ

    මගේ සුබ පැතුම්. නිරෝගී දරු උපතක් ප්‍රාර්ථනා කරනව :)