වෛද්‍ය වරයකුගෙන් උදවුවක් දැනට සතියක පමන කාලයක සිට මගේ බඩ තුල ඇතුලත දකුනු පැත්තෙන් බඩ ගැස්සෙනවා වගේ දෙයක් වෙන්වාග ඒක පිට සිට බලා සිටින්නෙකුට අවද පෙනෙන තරමට ගැස්සෙනවා. වේදනාවක් නොමැති උවත් මට මෙය මානසිකව විශාල ප්‍රස්නයකි. දන්න කෙනෙක් ඉන්නවානම්...