kawada me rawattanna hadanne

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අයියෝ සිරිසේන කිය කිය හිටපු එවුංට අන්තිමට කියන්න ඉතුරු වුනේ බුදු අම්මෝ සිරිසේන කියලා.
ඉවසන්න :)
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එළකිරියේ ලොකුම මහින්දසරණ ගිය එකාත් මෛත්‍රීගේ පැත්තට පැන්නා උබලත් පැනපන් ඉතින්.
http://www.elakiri.com/forum/showthread.php?t=1655476

මාත් ආන්ඩුවට සපෝට් දැන්. මොකද මන් රටට විරුද්ද වෙන කෙනෙක් නෙවෙයි. ආන්ඩුව කියන්නෙ රට. ඒත් මේ දේ වෙයි කියල තමයි කලින්ම මන් කිව්වෙ. දවස් දෙකයි ගියේ දැන්ම පටන් ගත්ත බොරු බයිල.
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ඉවසන්න ලමයා ඉවසන්න...

ඉවසුව ඇති!!! වෙනසක් කරමු!!!

ආයේ ආයේ නොම ඉවසා

Anger%202.jpg


:no::no::no::no::no::no::no::no::no::no:
 
Last edited:

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    katukana ballonta dan puduma amaruwakne thiyenne ratagana......thopilage maeka......& uge kukko karapuwa mathaka naa....!!!

    api patangaththa witharai...iwasagana hitu nathina pala madamulanata horagey atadeka (sorry uta ekath naa) puka lowinna.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මහින්දගෙ හොර නඩේට වඩා මේ නඩේ ගොඩක් හොඳයි