මචන් ,
මම කාලයක් gym ගියා එත් දැන් වැඩ නිසා යන්න වෙන්නේ නැහැ. උඹල දන්න හොඳ exercise machines මොනවාද තියෙන්නේ ? total body එකටම exercise වෙන්න ඕනේ. machine දෙකක් හරි කමක් නැහැ

"
දැන් කියන්න එපා බඩු ගහන්න කියල. ඇඟ අඩු කරගන්න ගිහිල්ල STD හදාගන්න බැහැ 