Exercise Machine Help

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මචන් ,

    මම කාලයක් gym ගියා එත් දැන් වැඩ නිසා යන්න වෙන්නේ නැහැ. උඹල දන්න හොඳ exercise machines මොනවාද තියෙන්නේ ? total body එකටම exercise වෙන්න ඕනේ. machine දෙකක් හරි කමක් නැහැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    total body ekatama exercise one nam itn hodata aga pata tiyena ganiyek genat tiya ganin

    at dutuwai pratyakshai

    mul kale noka nobi gahanawane itin aga bada kada bahinawa takas gala
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    total body ekatama exercise one nam itn hodata aga pata tiyena ganiyek genat tiya ganin

    at dutuwai pratyakshai

    mul kale noka nobi gahanawane itin aga bada kada bahinawa takas gala

    උඹ experience එකෙන් නේද කියන්නේ ? :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Body building da naththan fat adu karannada?

    Fat adu karanna nam ithin thread mill thama.

    Body building nam gedara machine walin karanna yanna epa hari instructor kenek oyatama dena personal schedule ekak nathuwa.
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Body building da naththan fat adu karannada?

    Fat adu karanna nam ithin thread mill thama.

    Body building nam gedara machine walin karanna yanna epa hari instructor kenek oyatama dena personal schedule ekak nathuwa.

    body building නම් ඕනේ නැහැ දැනට. fat අඩු කරගන්න තමයි ඕනේ . thread mil එකක් ලක්ෂ ගානක් වෙනවනේ. ඊට වඩා අඩුවෙන් තියන ඒවා හොඳ නැද්ද බන් ?
    ගොඩක් machine කෙල්ලෝ දාල advertise කරන නිසා. අපිට ඒවා ගැලපෙනවද කියල මම දන්නේ නැහැ.
    උන්ගෙන් ඇහුවොත් නම් කියයි ඕන එකක් ගැලපෙනවා කියල :rofl:"
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    ath dutuwai pratyakshai kiwe eka tamai bolan

    bada palena kawama wade korana amarui

    honeymoon hotel walata giyata raata light diet ekak denne ekane bola

    ඉතින් බන් wedding එකක් ගන්නත් ලක්ෂ ගානක් යනවනේ. ඊට වඩා අඩු solution එකක් කියපන් :eek: දැන් කියන්න එපා බඩු ගහන්න කියල. ඇඟ අඩු කරගන්න ගිහිල්ල STD හදාගන්න බැහැ :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    body building නම් ඕනේ නැහැ දැනට. fat අඩු කරගන්න තමයි ඕනේ . thread mil එකක් ලක්ෂ ගානක් වෙනවනේ. ඊට වඩා අඩුවෙන් තියන ඒවා හොඳ නැද්ද බන් ?
    ගොඩක් machine කෙල්ලෝ දාල advertise කරන නිසා. අපිට ඒවා ගැලපෙනවද කියල මම දන්නේ නැහැ.
    උන්ගෙන් ඇහුවොත් නම් කියයි ඕන එකක් ගැලපෙනවා කියල :rofl:"

    thredmill dan echara ganan na bun 45 idala tiyenawa

    habai ganna kalin itin umbe bara darana puluwanda kiyala balala ganin

    oya machine wala weight limit ekak enawa

    natnam nagapu gaman threadmill eka adai adinna ba kiyala
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    thredmill dan echara ganan na bun 45 idala tiyenawa

    habai ganna kalin itin umbe bara darana puluwanda kiyala balala ganin

    oya machine wala weight limit ekak enawa

    natnam nagapu gaman threadmill eka adai adinna ba kiyala

    threadmil වලින් බඩ අඩු කරගන්න පුලුවන්ද බන් ?

    15 - 30 අතර තියන excessive machines හොඳ නැද්ද බන් ?
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මේවා හොඳ නැද්ද ?

    QTM_QT-BODYTR-01_zoom.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    threadmill nan epa wenawa ban ekak gatta eka dakinakota mala paninawwa duwanawa matak weddi,ara uda pic eke dala tiyena eka ganin 15000/= witara.eka patta fat adu wenawa...