ඉන්ධන මිල

mbltch

Active member
  • May 1, 2012
    478
    53
    28
    ඇත්තක්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පවතින ඉන්ධන මිල අඩුවීමක් වෙනව කියන්නෙ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අඩු උනොත් ෆුල් ටැන්ක් ගහනවා පලමු වතාවට,, ලීටර් 60ක් යකො...
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මෙහේ උට්ටල තෙල් ගහන්නෙත් නෑ. උදේම ගහගන්නව කියල 100ක ගහගෙන යනව :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    අඩු උනොත් ෆුල් ටැන්ක් ගහනවා පලමු වතාවට,, ලීටර් 60ක් යකො...
    ලීටර 60ක් අල්ලනවද අයියා. මම හිතුවෙ උබට ඒකත් අමතක වෙලා ඇති කියල.5-10 ගහල