ඉන්ධන මිල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    ඇති යන්තන් අපේ අහිංසක බයික්කේ බඩ පිරෙන්නම පැට්‍රොල් බොන්න පුළුවන් වෙයිද
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වාහනේ පෙට්‍රල් ටැංකියේ උඩ කොටසේ ජීවිතේට පෙට්‍රල් ටිකක් ගෑවිලාවත් නැතුව ඇති යකෝ...:(
    :nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩු උනොත් ෆුල් ටැන්ක් ගහනවා පලමු වතාවට,, ලීටර් 60ක් යකො...

    මෙහේ උට්ටල තෙල් ගහන්නෙත් නෑ. උදේම ගහගන්නව කියල 100ක ගහගෙන යනව :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වාහනේ පෙට්‍රල් ටැංකියේ උඩ කොටසේ ජීවිතේට පෙට්‍රල් ටිකක් ගෑවිලාවත් නැතුව ඇති යකෝ...:(

    :lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අඩු වෙන්නේ නැහැ යාළුවා .
    මන් අද ෂෙඩ් එකට ගිහිල්ල ෆුල් ගහන්න ඉස්සෙල්ල ඇහුවා සුපවයිසර් ගෙන් .
    මහත්තයා මේ මාසේ ඇතුලත නම් අඩු වෙන්නේ නැහැ කියල කිවුව .
    එයාල ඊයේ තෙල් නොගෙන ඉදියාලු අඩුවෙයි කියල හිතන් .
    ඒත් හිටං ස්ථිර කරා ලු මේ මාසේ අඩු කරන්නේ නැහැ කියල .
    ඒක නිසා ආයේ බය නැතිව තෙල් ගත්ත ලු .