point කීයද

Mister TT

Active member
  • Dec 4, 2014
    568
    206
    43
    41
    Kalutara
    මම වගේ හොඳ ඇය තව කීදෙනෙක් ඉන්නවද බලමු.
    මාව පරද්දන්න පොයින්ට්ස් 85ක් ගන්න ඕනේ...

    වැටෙන්න බී තිබීම -7 points
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
    ගංජා ගසා තිබීම -5 points
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    me tika ne, anith ewanam okkoma karala thiyenawa :cool::cool::cool::cool:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    568
    206
    43
    41
    Kalutara
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    me tika ne, anith ewanam okkoma karala thiyenawa :cool::cool::cool::cool:

    :lol::lol::lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පොයින්ට්ස් 95ක්.....:):):):)

    වැටෙන්න බී තිබීම -7 points
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
    ගංජා ගසා තිබීම -5 points
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    43 :lol::baffled:

    • කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    • විභාගයකදී වංචා කර තිබීම -2 points
    • විභාගයක් අසමත් වී තිබීම -10 points
    • කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    • කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    • පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    • හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    • හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    • ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    4 x කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    -29 :sorry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17734669 said:
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම :lol:

    හරි විදියට බැලුවොත් ඔක අපි හැමොම කරලා තියෙනවා පොඩි කාලෙ:lol: