windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,634
    40,208
    113
    Lumia phone wala mobitelk MMS settings hada ganne kohomda? mobitel eken kiwwa settings naha kiyala.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ බං මේ වින්ඩෝස් මගුල් වල 3G Calls ගන්න බෑ නේ...... 525 එකක් ගන්න ගිහින් එතන උන් 3G බෑ කිව්වහම හැරිලා ආවා..... මට 3G Calls ඕනා වෙනවා ගොඩක් වෙලාවට..... කස්ටමර්ලා එක්ක වැඩ කරද්දි......

    :baffled::baffled:

    kawuda dan 3G call ganne viber skype wage use karanawa misak , Windows phone walin witharak nemi Android ios walinuth 3G call ganna ba :no: 3G call ganna nam old phone ekak thama ganna wenne aluth phone godak ewata 3g call support na :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia phone wala mobitelk MMS settings hada ganne kohomda? mobitel eken kiwwa settings naha kiyala.

    මොබිටෙල් කස්ටමර් කෙයර් එකට අරන් පලයන් උබ ඉන්න ලග පාතක තියන.උන්ට ෆෝන් එක දීලා කියහන් සීන් එක.උන් හදලා දෙනවා ටක් ගාලා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මට පොඩ්ඩක් උදව් කරපල්ලා...
    මේ මගේ යාළුවෙක්ගේ ‍phone එකක්. lumia 820. මේක ගන්නකොට තිබුනේ Amber පස්සේ අප්ඩේට් කලාම ලුමියා බ්ලැක් ආවා. හැබැයි තාම සයන් අප්ඩේට් එක නැහැ.

    q9nnPOw.jpg

    m3Zh2SK.jpg

    ඇයි මේක අප්ඩේට් වෙන්නේ නැත්තේ. පොඩ්ඩක් බලලා කියනවද :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,634
    40,208
    113
    මොබිටෙල් කස්ටමර් කෙයර් එකට අරන් පලයන් උබ ඉන්න ලග පාතක තියන.උන්ට ෆෝන් එක දීලා කියහන් සීන් එක.උන් හදලා දෙනවා ටක් ගාලා.

    ela machan :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මට පොඩ්ඩක් උදව් කරපල්ලා...
    මේ මගේ යාළුවෙක්ගේ ‍phone එකක්. lumia 820. මේක ගන්නකොට තිබුනේ Amber පස්සේ අප්ඩේට් කලාම ලුමියා බ්ලැක් ආවා. හැබැයි තාම සයන් අප්ඩේට් එක නැහැ.

    q9nnPOw.jpg

    m3Zh2SK.jpg

    ඇයි මේක අප්ඩේට් වෙන්නේ නැත්තේ. පොඩ්ඩක් බලලා කියනවද :sorry:

    ඩිවලපර්ස් ප්‍රිවීව් එක දාපන්.
    ඊට පස්සේ කන්ට්‍රි එක වෙනස් කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
    ඊට පස්සේ බලපන් පොඩ්ඩක් චෙක් කරලා.
    එහෙමත් නැත්තම් රිසෙට් කරලා
    ඩිවලපර්ස් ප්‍රිවීව් එක දාලා රට ඇමරිකා වලට දාලා බලහන්.
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩිවලපර්ස් ප්‍රිවීව් එක දාපන්.
    ඊට පස්සේ කන්ට්‍රි එක වෙනස් කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
    ඊට පස්සේ බලපන් පොඩ්ඩක් චෙක් කරලා.
    එහෙමත් නැත්තම් රිසෙට් කරලා
    ඩිවලපර්ස් ප්‍රිවීව් එක දාලා රට ඇමරිකා වලට දාලා බලහන්.
    මේ දෙකම කරලා බැලුවා බං :sorry:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ දෙකම කරලා බැලුවා බං :sorry:

    ඕක පිටරටක යුස් කරපු ෆෝන් එකක්ද?
    සමහර පිටරට කනෙක්ශ්න් වලින් අප්ඩේට් ලිමිට් කරලා ෆෝන් එක දෙන සීන් එකක් තියනවා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113

    ඔන්න 535 අම්බානට තීන නිසා උන්ටම ගෘප් එකක් හැදුවා..
    වරෙල්ලා.. .
    ado ube name eka suresh da :rofl::rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක පිටරටක යුස් කරපු ෆෝන් එකක්ද?
    සමහර පිටරට කනෙක්ශ්න් වලින් අප්ඩේට් ලිමිට් කරලා ෆෝන් එක දෙන සීන් එකක් තියනවා.
    නෑ මචං. මෙහෙන් B/N ගත්තෙ. ෆෝන් එක හදලා තියෙන්නේ finland
     
    Status
    Not open for further replies.