හෙන වාසනාවන්තයෙක් බන්...සිරාවටම මේක උගේ වාසනාව..මෙතන ඉන්න ගොඩක් අය ගොඩක් ඒවා කියල තියෙන්නේ ඉරිසියාවට...ඇත්තටම මටත් ඉරිසියයි මෙහෙම දැක්කම..කවුද ආස නැත්තේ ලස්සන වාහන, කෙල්ලෝ එක්ක ඉන්න?
නමුත් ටිකක් බුද්ධිමත්ව හිතුවොත් මචන්ලා අපි ඇත්තටම මෙතැනදී කතා කරන්න ඕන මේ කොල්ල ගැන නෙමෙයි...මෙය නාස්ති කරන සල්ලි ගැන, මූ නාස්ති කරන්නේ රටේ සල්ලි (එක උගේ වාසනාව කිව්වේ එකයි මම, අපේ අවාසනාව)
රටේ හරි හමන් පාලනයක් තිබුනානම් මේ වගේ මෙයාට නටන්න හම්බෙන්නේ නැහැ...කරන වැරදි වලට මේ වගේ ඉන්නත් බැහැ..ඉතින් අපි මේ කොල්ලට හෙන ගහපිය, කාලකනිය කියල බැනල වැඩක් නැහැ..වැරැද්ද කරලා තියෙන්නේ අපිමයි...
අයි අපි මේ වගේ පාලකයෝ පත් කරගන්නේ? ඒ නිසා දැන්වත් මේවා වෙනස් කරමු.!!!
මේ ඉන්නෙත් අපි වගේම කොල්ලෙක්...අපිත් ආසයි මේ වගේ කෙල්ලෝ ටිකක් තියාගෙන නේද..පොඩි ආතල් life එකක් ගත කරන්න..ඔය උනත් මම උනත් මේ වගේ අයුතු බලයක් තිබුනානම් කරන්නේ මේ ටිකමයි..බොරු ඕන නැනේ...මොනා උනත් ඉතින් මු දැන් ගන්න තියෙන ආතල් අරන් තියෙන්නේ..ඒ නිසා ඉස්සරහට වත් අපේ සල්ලි වලින් රටට යහපතක් වෙන්න හොද පාලකයෝ රටට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමු...චන්දය බුද්ධිමත්ව භාවිත කරමු!!